ජපානයේ කුරුයිසාවා නගරයේ දී …
අද උදැසන ජපානයේ කුරුයිසාවා නගරයේ විවේක සුවයෙන් ශාරීරික ව්‍යායාම වල යෙදෙන අපේ මහින්ද මහත්තයා….
එදා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස කටයුතු කල කාලයේදී ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට ලක් වූ අවස්ථාවේදී ඉන් විපතට පත්වූවන් වෙනුවෙන් ක්ෂණිකව මැදිහත් වූ ජපානය, විපතට පත්වූන්ගේ අවශ්‍යතා සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා බෙහෙත් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ අතර හදිසි සුනාමි ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ද ඩොලර් මිලියන 80ක ව්‍යාපෘති වෙනුවෙන් ආධාර ද ලබා දුන්නේය. ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනයෙන් සිදු වූ හානි පිළිසකර කර ගැනීම සඳහා ලැබුණු ඇමරිකානු ලොඩර් මිලියන 500ක සමස්ත ආධාර ප‍්‍රදානයෙන් ඩොලර් මිලියන 250ක් ම ජපන් ආධාර වීම සුවිශේෂ බව විශේෂයෙන් මතක්කර දිය යුතුය.
ජපානයේ “මහින්ද එකමුතුව” සංවිධානයේ ක්‍රියාකාරී කමිටු සාමජිකයන් හමුවීම ….
ජුනි 7 වෙනිදා ජපානයේ කරුයිසාවා නගරයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජපානයේ “මහින්ද එකමුතුව” සංවිධානයේ ක්‍රියාකාරී කමිටු සාමජිකයන් අතර හමුවක් පැවැත්වීය. එහිදී පසුගිය වසරේදී “මහින්ද එකමුතුව” විසින් කල සේවය පිළිබඳ කෙටි සමාලෝචනයක් ජයන්ත හෙට්ටිආරච්චි මහතා විසින් ඉදරිපත් කරන ලදී. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා මහින්ද එකමුතුවෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන පිළිබඳ රාජපක්ෂ මැතිතුමාව දැණුවත් කිරීමට එහිදී අමතක නොකලෙය. අද ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්තික වාතාවරණය ගැන දැණුවත් කල රාජපක්ෂ මැතිතුමා, ඔහුගේන් ඉල්ලා සිටියේ තමන්ට හැකි සැම අවස්තාවකම ලාංකිකයන්ට උදවු කිරීමට හා එකමුතුවෙන් වැඩ කිරීමට සියලුදෙනාම කටයුතු කිරීම ඉතා වදගත් බවයි. එසේම “මහින්ද එකමුතුව” සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තමන් ඉතා සතුටු වන බවත්, එහි සියලුම සමාජිකයන්ට තමන් ස්තුතිවන්ත වන බව සඳහන් කළේය.
රට උගසට තබා බලය ලබා ගත් බේගල් කාරයන්ගේ විරුද්ධවාදියා මහින්ද වන්නේ, සියල්ලන්ටම වඩා වැඩියෙන් මහින්දට මිනිසුන් ආදරය කරන නිසාය. බලය නැති මහින්ද වටා මිනිසුන් පෙළ ගැසෙන්නේ ඒ ආදරය නිසාය. සැබෑ ජනනායකයා වටා පෙළ ගැසෙන ජන පවුරට කිසිදු විරුද්ධවාදියෙක් නැත.
අද දින ජපානයේ කුරුයිසාවා නගරයේදී අප දුටු ඒ ආදරණීය ජනනායකයා…..



Weeratunga on the other hand would appear to provide much better grist for the mill. Even Weeratunga’s posture and body language during these ‘sightings’ received wide publicity. It was claimed in October 2016 that Weeratunga had brought the 2006 MiG contract in quadruplicate to be signed by the Air Force Commander after it had been signed by the representatives of UKRINMASH and Bellimissa Holdings in Russia.
