[:en]Ukraine quarantines 15 safari drivers[:ru]В Украине помещены на карантин 15 водителей сафари[:SI]යුක්රේන සංචාරකයන් සෆාරි ගෙන ගිය රියදුරන් 15ක් නිරෝධායනයට![:]

[:en]ඊයේ(2) මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදුන් යුක්රේන සංචාරකයන් මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට ගෙන ගිය සංචාරක සෆාරි රථ රියදුරන් 15 දෙනකු සංචාරකයන් හෝටලයට ගෙන ගිය පසු යුද හමුදා භාරයට ගෙන නිරෝධායනයට යවා ඇත.

රියදුරන් විවිධ දුර බැහැර ස්ථානවල නිරෝධායනයට යැවීමට සූදානම්වන අවස්ථාවේ ඔවුන් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් තිස්සමහරාම නගරය අසළ හෝටලයක නිරෝධායන පහසුකම් ලබාදී ඇත.

යුක්රේන සංචාරකයන් විශේෂයෙන් කුලියට ගත් ගුවන් යානාවලින් රැගෙන ඒමේ ව්‍යාපෘතිය උදයංග වීරතුංගගේ ව්‍යාපාරික ඒජන්සියක් හරහා සිදුවන්නක් වුද ලංකාවේදී ‘සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස හඳුන්වාදී ඇත. මෙරටට පැමිණි පසුව ඔවුන්ට සංචාරක හෝටල සැපයීමේ හා වෙනත් පහසුකම් සැපයීමේ වගකීම භාරගෙන ඇත්තේ පොදුජන පෙරමුණේ දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලකයන් විසිනි.

ඊයේ මිරිස්ස මුහුදේ සංචාරයට යුක්රේන ජාතිකයන් රැගෙන යාමට පැමිණෙන ලෙස සෆාරි රථ රියදුරන්ට දන්වා ඇත්තේද නාමල් රාජපක්ෂට සමීප පළාත් පාලන මන්ත්‍රිවරයකු විසිනි. මෙම සංචාරයට ගිය රියදුරෙකුට රු. 5000 බැගින් ගෙවීමක් කර ඇති නමුත් දින 14ක නිරෝධායනයට ගෙන යාමෙන් ඔවුන්ගේ පවුල්වල ආදායම් මාර්ගය සම්පූර්ණයෙන් ඇනහිටීමක් සිදුවේ.

යුක්රේන ජාතිකයන් 180 පළමු කණ්ඩායම මෙරටට පැමිණි පසුව දින 14 නිරෝධායන කාලය අතරතුර මෙසේ සංචාරයේ ගෙන යාම මෙරට නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමක්ද වේ. විශේෂයෙන් කුඩා දරුවන් පිරිසක්ද මෙම සංචාරක කණ්ඩායමට අයත්වන අතර කොරෝනා වසංගතය තුළ පිලිපැදිය යුතු සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කිරීම සම්බන්ධ තැකීමක් නොමැති තත්වය අනාවරණය වේ. ආණ්ඩුවේ සංචිරක බලධාරින් සම්බන්ධ වූ උදයංග වීරතුංගගේ සංචාරක ව්‍යාපෘතියකින් ආදායම් ඉපදවීමේ අරමුණ නිසා මෙසේ රියදුරන්ට නිරෝධායනය සඳහා දින 14ක් ගත් කරන්නට සිදුවීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උලංල්ඝනයක් සිදුව ඇත.

https://www.lankaviews.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%86%e0%b7%8f%e0%b6%bb%e0%b7%92/[:ru]Согласно вчерашнему сообщению СМИ, пятнадцать украинских туристов были взяты под стражу после того, как отвезли туристов в гостиницу в Мириссе, чтобы понаблюдать за китами (2).

Карантинный объект был создан в отеле недалеко от Тиссамахарамы из-за протестов водителей, которые готовятся к отправке на карантин в различных отдаленных районах.

Хотя проект по доставке украинских туристов на специально зафрахтованных самолетах осуществляется через бизнес-агентство Udayanga Weeratunga, он был представлен в Шри-Ланке как «пилотный проект по возрождению туристической индустрии». По прибытии в страну местные политики в Южной провинции Народного фронта взяли на себя ответственность за обеспечение их туристическими отелями и другими удобствами.

Вчера член местного самоуправления, близкий к Намал Раджапакса, приказал водителям сафари приехать, чтобы взять украинцев на экскурсию по морю Мирисса. Водитель, который отправляется в эту поездку, платит рупий. По 5000 человек, но 14 дней карантина полностью лишат их семей доходов.

Разрешение первой группе из 180 украинцев посетить Шри-Ланку в течение 14-дневного карантинного периода также является нарушением закона о карантине Шри-Ланки. Эта группа туристов, особенно детей младшего возраста, не беспокоится о том, какие методы здоровья следует соблюдать во время эпидемии короны. Туристический проект Удаянги Виратунга с участием государственных органов по туризму нарушил основные права водителей, потребовав от них 14 дней на карантин с целью получения дохода.

https://www.lankaviews.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%86%e0%b7%8f%e0%b6%bb%e0%b7%92/[:SI]ඊයේ(2) මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදුන් යුක්රේන සංචාරකයන් මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට ගෙන ගිය සංචාරක සෆාරි රථ රියදුරන් 15 දෙනකු සංචාරකයන් හෝටලයට ගෙන ගිය පසු යුද හමුදා භාරයට ගෙන නිරෝධායනයට යවා ඇත.

රියදුරන් විවිධ දුර බැහැර ස්ථානවල නිරෝධායනයට යැවීමට සූදානම්වන අවස්ථාවේ ඔවුන් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් තිස්සමහරාම නගරය අසළ හෝටලයක නිරෝධායන පහසුකම් ලබාදී ඇත.

යුක්රේන සංචාරකයන් විශේෂයෙන් කුලියට ගත් ගුවන් යානාවලින් රැගෙන ඒමේ ව්‍යාපෘතිය උදයංග වීරතුංගගේ ව්‍යාපාරික ඒජන්සියක් හරහා සිදුවන්නක් වුද ලංකාවේදී ‘සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස හඳුන්වාදී ඇත. මෙරටට පැමිණි පසුව ඔවුන්ට සංචාරක හෝටල සැපයීමේ හා වෙනත් පහසුකම් සැපයීමේ වගකීම භාරගෙන ඇත්තේ පොදුජන පෙරමුණේ දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලකයන් විසිනි.

ඊයේ මිරිස්ස මුහුදේ සංචාරයට යුක්රේන ජාතිකයන් රැගෙන යාමට පැමිණෙන ලෙස සෆාරි රථ රියදුරන්ට දන්වා ඇත්තේද නාමල් රාජපක්ෂට සමීප පළාත් පාලන මන්ත්‍රිවරයකු විසිනි. මෙම සංචාරයට ගිය රියදුරෙකුට රු. 5000 බැගින් ගෙවීමක් කර ඇති නමුත් දින 14ක නිරෝධායනයට ගෙන යාමෙන් ඔවුන්ගේ පවුල්වල ආදායම් මාර්ගය සම්පූර්ණයෙන් ඇනහිටීමක් සිදුවේ.

යුක්රේන ජාතිකයන් 180 පළමු කණ්ඩායම මෙරටට පැමිණි පසුව දින 14 නිරෝධායන කාලය අතරතුර මෙසේ සංචාරයේ ගෙන යාම මෙරට නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමක්ද වේ. විශේෂයෙන් කුඩා දරුවන් පිරිසක්ද මෙම සංචාරක කණ්ඩායමට අයත්වන අතර කොරෝනා වසංගතය තුළ පිලිපැදිය යුතු සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කිරීම සම්බන්ධ තැකීමක් නොමැති තත්වය අනාවරණය වේ. ආණ්ඩුවේ සංචිරක බලධාරින් සම්බන්ධ වූ උදයංග වීරතුංගගේ සංචාරක ව්‍යාපෘතියකින් ආදායම් ඉපදවීමේ අරමුණ නිසා මෙසේ රියදුරන්ට නිරෝධායනය සඳහා දින 14ක් ගත් කරන්නට සිදුවීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උලංල්ඝනයක් සිදුව ඇත.

https://www.lankaviews.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%86%e0%b7%8f%e0%b6%bb%e0%b7%92/[:]

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}