[:en]Kovid to three Udayanga tourists[:ru]Ковид – трем туристам Удаянги[:SI]උදයංගගේ සංචාරකයින් තිදෙනකුට කොවිඩ්[:]

[:en]මෙරට සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් තහවුරු කර තිබේ.

මෙම ආසාදිත සංචාරකයන් නිරෝධායනය සඳහා ඔවුන් සඳහා වෙන්කර ඇති හෝටල් වෙත යොමුකර ඇති බවද සඳහන් වේ.

කොරෝනා වසංගතයෙන් පසුව, පළමුවරට විදේශීය සංචාරකයන් සදහා ගුවන් ගමන් අවසරදීම යටතේ පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඊයේ දිනයේත් තවත් යුක්‍රේන සංචාරකයන් 204ක් මෙරටට පැමිණ තිබේ. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ උදයංග වීරතුංග විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් අනුවයි.

මෙම සංචාරකයන්ට ගැලපෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට අදාළ තීරණ කිහිපයක්ද ආණ්ඩුව පාර්ශවයෙන් ගනිමින් සිටින බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ මෙය තව තවත් කොවිඩ් වෛරසයට රට නිරාවරණය කිරීමක් ලෙස මත පළවෙමින් තිබුණි.

https://www.lankaviews.com/%e0%b6%8b%e0%b6%af%e0%b6%ba%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%98%e0%b6%ad-2/[:ru]Заместитель генерального директора службы здравоохранения доктор Хеманта Херат подтвердила, что трое украинцев, посещающих Шри-Ланку, были заражены новым вирусом короны.

Сообщается, что зараженных туристов направили в зарезервированные для них отели на карантин.

Спецрейс с 185 туристами из Украины прибыл в аэропорт Маттала сегодня (28) как первая группа иностранных туристов, которым разрешено летать после эпидемии короны.

Еще 204 украинских туриста прибыли вчера в страну. Туристы приезжают в Шри-Ланку по активному проекту Удаянги Виратунга.

Когда правительство объявило о принятии нескольких решений по изменению рекомендаций по охране здоровья, чтобы удовлетворить этих туристов, это выразилось как дальнейшее заражение страны вирусом Ковид.

https://www.lankaviews.com/%e0%b6%8b%e0%b6%af%e0%b6%ba%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%98%e0%b6%ad-2/[:SI]මෙරට සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් තහවුරු කර තිබේ.

මෙම ආසාදිත සංචාරකයන් නිරෝධායනය සඳහා ඔවුන් සඳහා වෙන්කර ඇති හෝටල් වෙත යොමුකර ඇති බවද සඳහන් වේ.

කොරෝනා වසංගතයෙන් පසුව, පළමුවරට විදේශීය සංචාරකයන් සදහා ගුවන් ගමන් අවසරදීම යටතේ පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඊයේ දිනයේත් තවත් යුක්‍රේන සංචාරකයන් 204ක් මෙරටට පැමිණ තිබේ. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ උදයංග වීරතුංග විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් අනුවයි.

මෙම සංචාරකයන්ට ගැලපෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට අදාළ තීරණ කිහිපයක්ද ආණ්ඩුව පාර්ශවයෙන් ගනිමින් සිටින බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ මෙය තව තවත් කොවිඩ් වෛරසයට රට නිරාවරණය කිරීමක් ලෙස මත පළවෙමින් තිබුණි.

https://www.lankaviews.com/%e0%b6%8b%e0%b6%af%e0%b6%ba%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%98%e0%b6%ad-2/[:]

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}