[:en]Today, the second Red Wings Airlines flight arrived at Mattala Rajapaksa International Airport at 8.40 am carrying 405 passengers from Moscow. It took more than 3 hours to issue visas for those tourists. Therefore, I request the government to reduce the harassment of tourists at Mattala airport.[:ru]Сегодня в 08:40 в международный аэропорт Маттала Раджапакса прибыл второй рейс авиакомпании Red Wings Airlines, на борту которого находились 405 пассажиров из Москвы. Оформление виз для этих туристов заняло более 3 часов. Поэтому я прошу правительство уменьшить притеснения туристов в аэропорту Маттала.[:SI]අද දින දෙවන Red Wings Airlines ගුවන් යානාව මොස්කව් සිට සංචාරකයන් 405 ක් රැගෙන උදේ 8.40 ට මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපලට පැමිණියේය. එහිදී එම සංචාරකයන් සදහා විසා නිකුත් කිරීමට පැය 3 වැඩි කාලයක් ගතවිය. එසේ සංචාරකයන් ට මත්තල ගුවන් තොටුපළේ දී සිදූවන හිරිහැර අඩු කර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිමි.[:]
[:en]Return revenue to closed Mattala airport[:ru]Возврат доходов в закрытый аэропорт Маттала[:SI]යහපාලනය වී ගබඩා කරපු මත්තලට නැවත ආදායමක්[:]



