[:en]රුසියානු ගුවන් සේවය වන ‘රෙඩ් වින්ග්ස් එයාර්ලයින්ස්’ දෙසැම්බර් 28 වැනිදා සිට මොස්කව් සිට මත්තල දක්වා ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. වීරතුංග මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ සටහනක් තබමින් කියා සිටියේ මෙම මංගල ගුවන් යානයෙන් රුසියානු සංචාරකයින් 400කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි. මත්තල ගුවන් තොටුපළේදී මගීන් සඳහා බදු සහන ලබාදීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය කෘතඥතාව පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.
[:ru]700Российская авиакомпания Red Wings Airlines начнет выполнять рейсы из Москвы в Матталу с 28 декабря, сообщил бывший посол Шри-Ланки в России Удаянга Виратунга. Г-н Виратунга сообщил в видеопосте в социальных сетях, что первый рейс доставит в Шри-Ланку более 400 российских туристов. Он выразил благодарность президенту Ранилу Викремасингхе за обеспечение налоговых льгот для пассажиров в аэропорту Маттала.
[:SI]රුසියානු ගුවන් සේවය වන ‘රෙඩ් වින්ග්ස් එයාර්ලයින්ස්’ දෙසැම්බර් 28 වැනිදා සිට මොස්කව් සිට මත්තල දක්වා ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. වීරතුංග මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ සටහනක් තබමින් කියා සිටියේ මෙම මංගල ගුවන් යානයෙන් රුසියානු සංචාරකයින් 400කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි. මත්තල ගුවන් තොටුපළේදී මගීන් සඳහා බදු සහන ලබාදීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය කෘතඥතාව පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.
[:]



