[:en]Report of the Presidential Commission on Political Revenge tabled[:ru]Представлен доклад президентской комиссии по политической мести[:SI]සභාගත කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව[:]

[:en]දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2015 ජනවාරි මස 08වැනි දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයින්ට සිදුවී ඇතැයි කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළමුවැනි දෙවැනි හා තෙවැනි වෙළුම් අද (09) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි.

ඉකුත් ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදුකළ පොදු දේපල අවභාවිතයට වගකිව යුතු පුද්ගලයින් 22ක් එහි සඳහන් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද ඒ අතර වෙයි

ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට කොමිසම ඒකමතිකව තීරණය කර ඇති අතර ඊට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමට එහි නිර්දේශකර තිබේ

ඊට අමතරව වත්මන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ ධම්මික මන්ජිර පෙරේරා යන මහත්වරුන් සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව විමර්ශනය කළ මෙම ජනාධිපති කොමිසම හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් යන අය ද වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම යන අයත් එහි තවත් වගඋත්තරකරුවන් පිරිසකි.

ඊට අමතරව රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ගොනු කළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මේ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර තිබේ.

හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන්, පූජිත් ජයසුන්දර, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව ය.

ඒ අතර යෝෂිත රාජපක්ෂ මහතා තමන් දේශපාලන පළිගැනීමකට ලක්වූ බවට කළ පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පළිගැනීමකට ලක් කළ බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර සී. විජයගුණරත්න, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්ම මහත්මීන් වගඋත්තරකරුවන් ලෙස දක්වා තිබේ.

http://sinhala.adaderana.lk/news.php?nid=149989

 [:ru]Лидер палаты представителей Динеш Гунавардена представил сегодня в парламенте отчет президентской комиссии по политической мести (09).

Первый, второй, второй доклад президентской комиссии по расследованию предполагаемой политической мести государственных служащих, сотрудников государственных корпораций, членов вооруженных сил и полиции за период с 8 января 2015 г. по 16 ноября 2019 г. И третий том был представлен в парламент сегодня (09).

В нем перечислены 22 человека, ответственных за неправомерное использование государственной собственности Антикоррупционным комитетом и его секретариатом при предыдущем правительстве.

Его тогдашний премьер-министр Ранил Викремесингхе, бывшие министры Мангала Самаравира, Патали Чампика Ранавака, Рауф Хаким, депутаты Сарат Фонсека, Р. Сампантан, М. который. Среди них Сумантиран, Анура Кумара Диссанаяке, бывшие парламентарии Джаямпати Викрамаратне, Малик Самаравикрема, бывший директор CID, SSP Шани Абейсекера.

Комиссия единогласно постановила, что они нарушили положения Конституции, и рекомендовала назначить специальную президентскую комиссию по расследованию, чтобы рекомендовать парламенту соответствующее наказание.

Кроме того, президентская комиссия по расследованию жалобы, поданной нынешними государственными министрами Налакой Годахевой и Дхаммикой Манджирой Перерой, также назвала в качестве ответчиков бывших министров Мангалу Самаравиру, Патали Чампику Ранаваку, Рауфа Хакима, Сарата Фонсека и депутата Р. Сампантана.

Также депутат М. который. Сумантиран, лидер JVP Анура Кумара Диссанаяке, бывшие парламентарии Джаямпати Викрамаратне и Малик Самаравикрема – среди других респондентов.

Кроме того, бывший президент Майтрипала Сирисена, бывший премьер-министр Ранил Викремесингхе, бывшие министры Мангала Самаравира, Рави Карунанаяке и лидер JVP Анура Кумара Диссанаяке были названы ответчиками в жалобе, поданной бывшим послом России Удаянгой Виратунга.

Тем временем бывший главком ВМФ адмирал флота Васанта Караннагода подал жалобу в Комиссию на бывшего министра Раджиту Сенаратне, Д.М. Джаяратне. Сваминатан, Ранджит Маддума Бандара, бывший заместитель министра Аджит П. Перера и другие были названы респондентами.

Бывшие ИГП НК Иллангакун, Пуджит Джаясундара, бывший министр Патали Чампика Ранавака и другие были названы ответчиками после расследования жалобы, поданной министром Удайей Гамманпилой.

Между тем, Йошита Раджапакса назвал бывшего директора отдела по расследованию финансовых преступлений, старшего DIG Рави Вайдьяланкару и бывшего магистрата Кадувела Дхаммику Хемапалу в качестве ответчиков после жалобы о том, что он был подвергнут политической мести.

Бывший командующий ВМС адмирал Равиндра С. Виджаягунаратне, бывший генеральный директор Комиссии по расследованию заявлений о взяточничестве или коррупции Дилрукши Диас Викрамасингхе, бывшие министры Раджита Сенаратне, Патали Чампика Ранавака, Арджуна Ранатунга и лидер СП Анура Кумара Диссанаяке были названы ответчиками.

http://sinhala.adaderana.lk/news.php?nid=149989[:SI]දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2015 ජනවාරි මස 08වැනි දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයින්ට සිදුවී ඇතැයි කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළමුවැනි දෙවැනි හා තෙවැනි වෙළුම් අද (09) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි.

ඉකුත් ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදුකළ පොදු දේපල අවභාවිතයට වගකිව යුතු පුද්ගලයින් 22ක් එහි සඳහන් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද ඒ අතර වෙයි

ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට කොමිසම ඒකමතිකව තීරණය කර ඇති අතර ඊට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමට එහි නිර්දේශකර තිබේ

ඊට අමතරව වත්මන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ ධම්මික මන්ජිර පෙරේරා යන මහත්වරුන් සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව විමර්ශනය කළ මෙම ජනාධිපති කොමිසම හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් යන අය ද වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම යන අයත් එහි තවත් වගඋත්තරකරුවන් පිරිසකි.

ඊට අමතරව රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ගොනු කළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මේ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර තිබේ.

හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන්, පූජිත් ජයසුන්දර, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව ය.

ඒ අතර යෝෂිත රාජපක්ෂ මහතා තමන් දේශපාලන පළිගැනීමකට ලක්වූ බවට කළ පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පළිගැනීමකට ලක් කළ බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර සී. විජයගුණරත්න, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්ම මහත්මීන් වගඋත්තරකරුවන් ලෙස දක්වා තිබේ.

http://sinhala.adaderana.lk/news.php?nid=149989

 [:]

Related Images:

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}