[:en]“Mahinda Sulagha” in Japan[:ru]«Махинда Сулага» в Японии[:SI]“මහින්ද සුළඟ” ජපානයේදී[:]

[:en]Former president Mahinda Rajapaksa, who is on a visit to Japan, engaged in religious observances at the Lankaji Viharya in Sawara on Saturday. Mahinda Rajapaksa is visiting Japan on the invitation of a group of Sri Lankan expats in the country. He will remain in Japan for a period of six days. The former president and his delegation engaged in religious observances at the Lankaji Viharaya today. The Chief Sanghanayake of Japan Venerable Banagala Upathissa Thero and the Maha Sangha blessed the Former President and his delegation.

MPs including Wimal Weerawansa, Prasanna Ranatunga, Lohan Ratwatte, Rohitha Abeygunawardena Janaka Wakkumbura and Roshan Ranasinghe and the Mayor of Dehiwala Mount Lavinia are among the former president’ entourage.

[ngg_images source=”galleries” container_ids=”25″ display_type=”photocrati-nextgen_basic_thumbnails” override_thumbnail_settings=”0″ thumbnail_width=”240″ thumbnail_height=”160″ thumbnail_crop=”1″ images_per_page=”30″ number_of_columns=”3″ ajax_pagination=”0″ show_all_in_lightbox=”0″ use_imagebrowser_effect=”0″ show_slideshow_link=”1″ slideshow_link_text=”[Show slideshow]” template=”default” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]

ශ්‍රීලාංකික ව්‍යාපාර ආයතන හා ජපානයේ වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඒකරාශිත්වයෙන් හා දායකත්වයෙන් ජපානයේ ටෝකියෝ නගරයේදී “මහින්ද සුළඟ” මෙම ලාංකික හමුව ඉතා සාර්ථකව සංවිධානය කර තිබුණේය. සුකුබා ශාලාව පිරි ඉතිරි සිටි ලාංකික පිරිස සියල්ලම ආසාවෙන් බලා සිටියේ හදවතෙහි ජනපති සමග ජයාරූපයකට පෙනී සිටීමටය. රැස්ව සිටි පිරිසක් එකිනෙකා තෙරපමින් පළමුව ජයාරූප ගැනීමට උත්සාහ ගැනීම නිසා රාජපක්ෂ මැතිතුමා මහත් අපහසුතාවයකට පත්වූ නමුත් එතුමා නිහතමානීව සියල්ලම සමග ජයාරූප වලට පෙනී සිටියේය. පැමිණ සිටි සියලු දෙනාම ඉල්ලා සිටියේ අද ඇතිව ඇති තත්වයෙන් රට බේරා දෙන ලෙසයි. රටේ ඉදිරි අනාගතය සාර්ථකව කිරීමට රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය එක හෙලා බලාපොරොත්තු වෙන් එතනට එක්රොක් වී සිටියේය

Culture of fear lingers in war-traumatized Sri Lanka

[:ru]Бывший президент Махинда Раджапакса, находящийся с визитом в Японии, участвовал в религиозных обрядах в Ланкаджи Вихарья в Саваре в субботу. Махинда Раджапакса приезжает в Японию по приглашению группы жителей Шри-Ланки в стране. Он останется в Японии в течение шести дней. Бывший президент и его делегация сегодня участвовали в религиозных обрядах в Ланкаджи Вихарая. Начальник Санганаяке из Японии Достопочтенный Банагала Упатисса Теро и Маха Сангха благословили бывшего президента и его делегацию.

Депутаты, в том числе Вималь Вераванса, Прасанна Ранатунга, Лохан Ратватте, Рохита Абейгунавардена Джанака Ваккумбура и Рошан Ранасингхе и мэр Дехивала Маунт Лавиния относятся к окружению бывшего президента.

[ngg_images source=”galleries” container_ids=”25″ display_type=”photocrati-nextgen_basic_thumbnails” override_thumbnail_settings=”0″ thumbnail_width=”240″ thumbnail_height=”160″ thumbnail_crop=”1″ images_per_page=”30″ number_of_columns=”3″ ajax_pagination=”0″ show_all_in_lightbox=”0″ use_imagebrowser_effect=”0″ show_slideshow_link=”1″ slideshow_link_text=”[Show slideshow]” template=”default” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″][:SI]ලංකා හමුව “මහින්ද සුළඟ” සුකුබා අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී

හදවතෙහි ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමානෝ දහවල් ජපානයේ හිල්ටන් නරිටා හෝටලයේන් පිටවී, රාජපක්ෂ මැතිතුමා ඇතුළුව දුත පිරිස ජපානයේ ජීවත්වන ලසන්ත මහතාගේ නිවසට දවල් අහාර ගැනීමට පැමිණියේය.
ශ්‍රීලාංකිකයන් වැඩි වශයෙන් ජීවත්වන සුකුබා ප්‍රදේශයේ පිහිටී සුකුබා අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 2.00 මහින්ද සුලඟ වැඩසටහන අරම්භ කිරීමට සුදානම් කර තිබුණි. නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමා, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, හිටපු සබරගමුව ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා ඇතුළු පිරිස සම්මන්ත්‍රණ ශාලාවට සවස 2.00 පමණ ඇතුල් වන විට සියලුම ප්‍රීතියෙන් ඔල්වරසන් දුන් අතර කුඩා දරුවන් මල්පොකුරුක් දී පිළිගත්තේය. එසේ නමුත්‍ මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින අතර රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිස එම සම්මන්ත්‍රණ ශාලාවට සවස 2.30 පමණ ඇතුල් වන විට සියලුම පිරිස අසුන්නෙන් නැගිට ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් හදවතේ ජනාධිපති සතුටෙන් පිලිගන්නා ලදී. සුකුබා ශාලාව සම්පුර්ණයෙන් පිරි ඉතිරි සිටි ලාංකික පිරිස 1200 ඉක්මවූ අතර සියල්ලම රටේ ඉදිරි අනාගතය සාර්ථකව කිරීමට රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය එක හෙලා බලාපොරොත්තු වෙන් එතනට එක්රොක් වී සිටියේය. පළමුව පන්සිල් සමාදන් කරමින් ආගමික වතාව සිදුකරන ලද්දේ ලංකාජි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි. පසුව උත්සව සභාව අමතා පිළිගැනීමේ කතාව කරමින් චාමර ලියනගේ සඳහන් කලේ ජපානයේ ලාංකික මෙතරම් ප්‍රමාණයක් එකතු වු පළමු වතාවට බවත්, අපි හැමෝම මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ “නැවතත් රට බේරාදෙන්න” කියලා. ඒ වගේම මෙම වැඩ සටහන අනිත් රටවල් වලට ගෙනයන ලෙසය.
නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමා, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මැතිතුමා ඇතුළුව කථිකයෝ “මහින්ද සුළඟ” සම්මේලන උණුසුම් කළේය.
“මහින්ද සුළඟ” සම්මේලන එකතුවූ දුත පිරිස අතර හිටපු සබරගමුව ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා, රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ජානක වක්‌කුඹුර මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර ඇතුලත් ලාංකික වෙළද මහතුන්ගේ සමන්විත විය.
ශ්‍රීලාංකික ව්‍යාපාර ආයතන හා ජපානයේ වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඒකරාශිත්වයෙන් හා දායකත්වයෙන් ජපානයේ ටෝකියෝ නගරයේදී “මහින්ද සුළඟ” මෙම ලාංකික හමුව ඉතා සාර්ථකව සංවිධානය කර තිබුණේය.
සුකුබා ශාලාව පිරි ඉතිරි සිටි ලාංකික පිරිස සියල්ලම ආසාවෙන් බලා සිටියේ හදවතෙහි ජනපති සමග ජයාරූපයකට පෙනී සිටීමටය. රැස්ව සිටි පිරිසක් එකිනෙකා තෙරපමින් පළමුව ජයාරූප ගැනීමට උත්සාහ ගැනීම නිසා රාජපක්ෂ මැතිතුමා මහත් අපහසුතාවයකට පත්වූ නමුත් එතුමා නිහතමානීව සියල්ලම සමග ජයාරූප වලට පෙනී සිටියේය. පැමිණ සිටි සියලු දෙනාම ඉල්ලා සිටියේ අද ඇතිව ඇති තත්වයෙන් රට බේරා දෙන ලෙසයි. රටේ ඉදිරි අනාගතය සාර්ථකව කිරීමට රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය එක හෙලා බලාපොරොත්තු වෙන් එතනට එක්රොක් වී සිටියේය

[ngg_images source=”galleries” container_ids=”25″ display_type=”photocrati-nextgen_basic_thumbnails” override_thumbnail_settings=”0″ thumbnail_width=”240″ thumbnail_height=”160″ thumbnail_crop=”1″ images_per_page=”30″ number_of_columns=”3″ ajax_pagination=”0″ show_all_in_lightbox=”0″ use_imagebrowser_effect=”0″ show_slideshow_link=”1″ slideshow_link_text=”[Show slideshow]” template=”default” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″][:]

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2016/06/E69T9134-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}