[:en]Hotels in Polonnaruwa close the door to the Ukrainian bubble[:ru]Отели в Полоннаруве закрывают дверь в украинский пузырь[:SI]පොළොන්නරුවේ හෝටල් යුක්රේන බුබුලට දොර වසයි[:]

[:en]යුක්රේනයෙන් පැමිණි සංචාරක බුබුලක් සමඟ සීගිරියේ සහ පොලොන්නරුවේ වැදගත් ස්ථානවලට මඟපෙන්වමින් සංචාරය කළ උදයංග වීරතුංගට පොලොන්නරුවේ සංචාරක හෝටල් විසින් සේවා පහසුකම් සැපයිම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

20 දෙනෙකුගෙන් පමණ සමන්විත යුක්රේන සංචාරකයන් කාන්ඩායමකට මඟ පෙන්වමින් පොලොන්නරුවට පැමිණි හිටපු තානාපතිවරයෙක් වන උදයංග වීරතුංග සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳ දමමින් ක්‍රියාකරනු දුටු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම හෝටල් විසින් එම සංචාරක කන්ඩායම සිය හෝටල් තුළට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. උදයංග විසින් සිය දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කරමින් හෝටලයක් ලබා ගැනිමට උත්සාහ කළත් සියලුම හෝටල් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ආර්ථීකමය වාසියට වඩා තම සේවකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වැදගත් යැයි පවසමිනි.

අවසානයේ උදයංගගේ පිහිටට පැමිණ ඇත්තේ අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන වන අතර ඔහුගේ සුදු අරලිය හෝටලයේ සවස තේ පානය කිරීම සඳහා පමණක් අවස්ථාව දීමට ඩඩ්ලි සිරිසේන විසින් උදයංගට උපකාර කර ඇත.

පොලොන්නරුවේ සිදුවීමෙන් සිත්තැවුලට පත් උදයංග විරතුංග සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඩඩ්ලි සිරිසේනට ස්තූති කිරීමටද අමතක කර නැත.

https://lankatruth.com/si/?p=108858[:SI]යුක්රේනයෙන් පැමිණි සංචාරක බුබුලක් සමඟ සීගිරියේ සහ පොලොන්නරුවේ වැදගත් ස්ථානවලට මඟපෙන්වමින් සංචාරය කළ උදයංග වීරතුංගට පොලොන්නරුවේ සංචාරක හෝටල් විසින් සේවා පහසුකම් සැපයිම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

20 දෙනෙකුගෙන් පමණ සමන්විත යුක්රේන සංචාරකයන් කාන්ඩායමකට මඟ පෙන්වමින් පොලොන්නරුවට පැමිණි හිටපු තානාපතිවරයෙක් වන උදයංග වීරතුංග සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳ දමමින් ක්‍රියාකරනු දුටු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම හෝටල් විසින් එම සංචාරක කන්ඩායම සිය හෝටල් තුළට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. උදයංග විසින් සිය දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කරමින් හෝටලයක් ලබා ගැනිමට උත්සාහ කළත් සියලුම හෝටල් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ආර්ථීකමය වාසියට වඩා තම සේවකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වැදගත් යැයි පවසමිනි.

අවසානයේ උදයංගගේ පිහිටට පැමිණ ඇත්තේ අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන වන අතර ඔහුගේ සුදු අරලිය හෝටලයේ සවස තේ පානය කිරීම සඳහා පමණක් අවස්ථාව දීමට ඩඩ්ලි සිරිසේන විසින් උදයංගට උපකාර කර ඇත.

පොලොන්නරුවේ සිදුවීමෙන් සිත්තැවුලට පත් උදයංග විරතුංග සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඩඩ්ලි සිරිසේනට ස්තූති කිරීමටද අමතක කර නැත.

https://lankatruth.com/si/?p=108858[:]

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}