[:en]ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන නතර කිරීමට මිග්යානා නඩුව ගොනුකරා[:ru]Ми27 подала иск о прекращении политического пути президента[:SI]ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන නතර කිරීමට මිග්යානා නඩුව ගොනුකරා[:]

[:en]

“රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග“ පසුගිය යහපාලන කාලය පුරා කතා බහට ලක්වු අයෙකි. ඊට ඈදුනු මිග් යානා ගණුදෙනුවද මෙරට ජනතාවට නොරහසකි. මාධ්‍යෙය්ද, පාර්ලිමේන්තුවේද, කැබිනට්ටුවේද කතා වුයේ උදයංග ගැනය. ඇයි ඒ සරලව කිවහොත් කෙක්කෙන් බැරි වු දේ කොක්කෙන් හරි කීරිමට ඔවුනට අවශ්‍ය වු නිසාය.

මිග් යානා ගණුදෙනුව සිදු වුයේ 2006 වසරේ දීය. 2000 වසරේදි මෙරට රජය මිලදි ගත් යානා වලට වඩා වැඩි මුදලක් ලබා දී මිග් යානා හතක් මිලදී ගනිමින් ලංකා රජයට පාඩු කලේ යැයි මුලින්ම ඇගිල්ල දිගු වන්නේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. සන්ඩේ ලීඩර් පුවත්පත ලිපියක් පළකරමින් මිග් ගනුදෙනුව පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදි කරු කීරිමට උත්සාහ දැරූවත් එම උත්සාහය ඵල රහිත වන්නේ මිග් ගනු දෙනුව මෙරට සිදුවු විනිවිද ගනුදෙනුවක් ලෙසට රාජපක්ෂ මහතා විසින් අධිකරණයේදි ඔප්පු කීරිම හේතුවෙනි. ඒ විතරක් නොව අදාල පුවත්පතට රුපියල් මිලියන සීයක වන්දියක් ගෙවීමටද අධිකරණය නියෝග කරන්නේය.ගල්කිස්ස අධිකරණය මේ නියෝගය ලබා දෙන්නේද යහපාලන රජය පත්වීමෙන් පසුව(2015) වීම තවත් විශේෂ සිද්දියක් වන්නේය.

යහපාලන ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා කොටුකර ගැනීමේ මෙහෙයුම යළි කරලියට එන්නේය. ඊට තොරගන්නේ උදයංග වීරතුංග නම් රුසියාවේ හිටපු තානාපතිවරයාය. ඔහු රාජපක්ෂ මහතාගේ පුංචි අම්මාගේ පුතා විය. මැදමුලන විද්‍යාලයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන වීරතුංග මහතා රුසියාවට පා තබන්නේ 1985 වසරේදීය.අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව ව්‍යාපාර කටයුතු වල නිරතවන වීරතුංග මහතා විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර ගාමර් මහතාගේ සමයේදි ශ්‍රි ලංකා ඔනරලි කවුන්සල්වරයා බවට පත්වීම් ලබනනේ එතෙක් පැවැති තානාපති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින්ය. 1992 යුක්රේන් ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස සිදුවු පරිවර්තනයෙන් පවසු ඔහු සතු භාෂා නිපුනතාවයත්, දීර්ඝ කාලීන පදිංචියත් හේතු කොට තානාපතිවරයෙක් ලෙස 2006 ජූලි 17 දින සිට පත්වන්නේය.මිග් යානා ගනුදෙනුව සිදුවීමට පෙර ශ්‍රී ලංකා රජය ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන්යානා 08ක් මිලදි ගන්නේද යුක්රේන් රාජ්‍යෙයන්ය. එහිදිද ශ්‍රී ලංකා රජයට පහසුකම් සපයන්නා ලෙස ක්‍රියාකර ඇත්තේ විරතුංග මහතාය. එම දීර්ඝ කාලීන සබදකම් හා හමුදාවන් අතර සම්බන්ධිකරණය හේතුවෙන් දේශීහිතෛෂි මිතුරෙකු ලෙස හෙතෙම ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාට සහාය වන්නේය.ඒ් තානාපතිවරයෙක් ලෙස නොවන බව හෙතෙම සදහන් කරන්නේය.
වීරතුංග මහතා නානාපති ලෙස වැඩ බාර ගැනීමට පෙර මිග් ගනුදෙනුවට ශ්‍රි ලංකා රජය අත්සන් කර ඇති බවත්, ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස තමන් යුක්රේන් රාජ්‍යෙය් සබදකම් මත අදාල ගනුදෙනුවේ පහසුකම් සපයන්නා ලෙස පමණක් කටයුතු කළ බවත් වීරතුංග මහතා පසුගියදා දිවුරුම්පිිට ප්‍රකාශ කලේ දේශපාලන පලීගැනීම් පිළිබද විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදීය.රටට හිතැතිව කටයුතු කළ තමන් දේශපාලන ඉලක්කයක් කර ගනිමින් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ක්‍රියා කළ ආකාරයත්,කැබිනට් මණ්ඩලය පත්කළ දුෂණ විරෝධි කමිටුව දේශපාලන පළිගැනීම් කළ ආකාරයත් හෙතෙම අනාවරණය කලේය.

ශ්‍රී ලංකා රජය 2000 දි මිලදී ගත් මිග් ගුවන්යානා සහ 2006 දි මිලදීගත් ගුවන් යානා 7 අතර වෙනස ඔහු මනාව කොමිසමට සාක්ෂි සහිතව ඉදිරිපත් කළේය.
මිග් ගනුදෙනුව හේතුවෙන් තමාව කොටුකරගැනීමට ගත් උත්සාහය දේශපාලන පළිගැනීමක් පමණක් බව ඔප්පු කීරිමට හිටපු අගමැතිවරයා පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවද කොමිසමට කැදවීමට හෙතෙම තීරණය කළේය.
දේශපාලන පළිගැනීමක් කළ බවට සනාථ කිරිමට මිග් ගනුදෙනුව සිදුවු අයුරු හා විමර්ශන කළ අයුරු මෙසේ කොමිසමට සදහන් කර සිටියේය.

ගල්කිස්ස අධිකරණයෙන් දියාරු වු පැමිණිල්ල නැවතත් කරලියට.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍යමය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය සිදුකර ඇති පැමිණිල්ලක් අනුව 2015 මාර්තු 26 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකළා. පසුව 2016/10/20 දින අපරාධ නඩුවිධාන සංග්‍රහපනතේ 63(1) (අ) උප වගන්තිය යටතේ වරෙන්තු නිකුත්කළා.මෙලෙස මට එරෙහිව වරෙන්තු ලබා ගැනීම බොරු සාක්ෂි ඉදිරිපත් කර සම්පූර්ණයෙන් අධිකරණය නොමග යවා කටයුතු කිරීමක් වෙනවා.අසත්‍යකරුණු කොටුව මහේස්්ත්‍රාත් වරයාට ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රි ලංකා රජය 2000 වර්ශයේ මැයි මාසයේදී ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් 27 ගුවන් යානා 04 ක් සිංගප්පූරු සමාගමක් වන D.S ALLIANCE නමැති සමාගම මගින් ඇමරිකානු ඩොලරමිලියන 1.75 බැගින්ද තවත් යානා 03 ක් ඇමරිකානු ඩොලර් මිලියන 1.60 බැගින්ද මිලදී ගන්නවා. එමගුවන් යානා 1982, 1983 හා 1984 වසරවල නිශ්පාදීත ඒවා බව පැමිණිලි කර ඇත. 2006 වසරේදී නැවතත් 1980 හා 1983 වසරවල නිශ්පාදිත එම වර්ගයේ යානා 04 ක් ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 2.462 බැගින් මිලදී ගෙන ඇති බවත්,ඒ අනුව එකම කාලයේ නිෂ්පාදිත යානා මිලදී ගැනීම සඳහා 2000 වසරේ ගෙවූ මිලට වඩා අධික මිලක් 2006 වසරේදී ගෙවා ඇති බවත් සදහන් කරමින් මෙම පැමිණිල්ලකර තිබුණා. අදාල ගණුදෙනුව ශ්‍රි ලංකා රජය සහ යුක්රේන රජය අතර සිදුවන්නක් බව පෙන්වා දී තිබුණ ද 2006 වර්ශයේදී සිදුවූ ගණුදෙනුවෙහිදී මුදල් ගෙවනු ලැබ ඇත්තේ එංගලන්තයේ (BELLIMISSA HOLDINGS LTD )බෙලිමීසා නමැති සමාගමක් වෙත බව මාධ්‍යවේදී ඉක්බාල් අතාස් විසින්දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට 2015.03.05දින පැමිණිල්ලෙන් සදහන් කර තිබුණා.

යහපාලන ආණ්ඩුවේ දෙවැනි පැමිණිල්ල.
පසුව එම දුෂණ විරෝධි කමිටුවේ ක්ෂණික ප්‍රතිචාර කමිටු සම්බන්ධීකාරක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක සහ එහි අධ්‍යක්ෂ ආනන්ද විජේපාල විසින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසය වෙත පිටු 35 විස්තර වාර්තාවක් සහ පිටු 278 ඇමුණු ගොනුවක් ඉදිරිපත් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන කරනලෙස නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යා ලංකාර මහතා වෙත ලිඛිතව පැමිණිලි කළා. වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන නතර කිරීමේ මුල්පියවරක් ලෙස මා මේ පැමිණිල්ල දකිනවා. අසත්‍ය කරුනු පදනම් කරගත් මෙම පැමිණිල්ල ද්වේශෂ සහගතයි. මට අදාල වන මෙම පැමිණිල්ල යහපාලන ආණ්ඩුව පත් වු පසුව දුෂණ විරෝධි කමිටුව මගින් ඉදිරිපත් කළ 02 පැමිණිල්ල ලෙස සටහන් වෙනවා. ඒ වගේම යහපාලන ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ 05 පැමිණිල්ල වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි21 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සටහන් වන විදිහට 15 දෙනකුට වත් නඩු පැවරීම අරමුණව තිබුණා. එම පහලොස් දෙනා අතර 11 වැනියා ලෙස මා සනිටුහන් කීරිම දේශපාලන පළිගැනීමක් ලෙස පෙන්වා දිය හැකියි. දුෂණ විරෝධි කමිටුවට පැමිණිල ඉදිරිපත් කිරිමේ නීතිමය හැකියාවක්නොතිබු බව මේ කොමිසමේ සාක්ෂි දුන් හිටපු අගමැති රනිල් වික්‍රම සිංහ මහතා පිලිගෙන තිබෙනවා.ඒ වගේම මාගේ පාස්පොට් එක තහනම් කිරිම පිළිබදව යහපාලන කැබිනට් මණ්ඩලයේ සාකච්චා කළ බව ද පිළිගන්නවා. මේ අනුවබලන කොට ස්වාමීනී මට එරෙහි පැමිණිල්ල සම්පූර්ණයෙන් නීතියට පහැටනි බව පේනවා.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා UKRINMASH නමැති සමාගම අතර 2006/07/26 දින SLAF/2006/07/AIR දරණ ගිවිසුමUKRINMASH සමාගමෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ G.A. STUDENIKI විසින් එම සමාගමේ අධ්‍යක්ෂ PEREGUDOVගේ ඇටෝනි බලපත්‍රයක් මත ගිවිසුම අත්සන් කර තිබෙනවා. එසේ නමුත් පසුගිය වසර 05 තුළ අදාල ඇටෝර්නි බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කටයුතු කළේ නැහැ. ඒ තුළින් මා කෙරෙහි වැරදි චිත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළා.
මිග් ගනුදෙනුවට අදාල මුල් ලිපිය ඉදිරිපත්ව ඇත්තේ 2006 ජනවාරි 25 වන දිනයි. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ එවක හමුදාපතිවරයා විසින් එවක ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙසත්ය. ඒ අනුව මෙම ගණූදෙනුව සඳහා මුල පුරා ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින්ම බවත් අදාල ගණූදෙනුව මාගේ මූලිකත්වයෙන් අරඹන ලද්දක් නොවන බවත් මෙම ලිපි මගින් පැහැදිලි වෙනවා.

ඉන්පසුව යුක්ක්‍රෙනයේ UKRINMASH නමැති සමාගමෙහි නියෝජිතයකු 2006/02/06 දින ආරක්ෂක අමාත්‍යාංශයේ හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් මුණ ගැසී ඇති අතර පසුව ලිපියක් මගීන්මිග් ගුවන් යානා හතරක් අලෙවි කිරීම හා තවත් මිග් යානා හතරක් ඕවර්හොල් කිරීම සඳහා වන ලිපියක් ඉදිරිපත් කර ඇති අතර එම ලිපිය මගින් එම සේවා සඳහා ඇමරිකානු ඩොලර් 14,280,000/- ක මිලක් ඉදිරිපත් කර තිබෙනවා.. එම ලිපියේ අවසාන පිටුවෙහි සඳහන් කර ඇත්තේ එකී අර්පනය FINANCIAR කෙනෙක් සමග එක්ව ඉදිරිපත් කරනු ලබන බවත් එම FINANCIAR ගේ නම ගිවිසුම අත්සන් කිරීමට දින තුනකට පෙර දැනුම් දෙන බව ගුවන්හමුදාපතිවෙත දැනුම් දිමට කටයුතු කරන බවයි.ඒ අනුව එකී FINANCIAR ගේ මැදිහත්විම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ගුවන් හමුදාව මුල සිටම දැනුවත් කර ඇති බව පෙනීයනවා.

ඉන්පසු ජාතික ප්‍රසම්පාදන ඒජන්සියේ සභාපතිවරයා තාක්ෂනික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් (TEC) ගුවන් හමුදාපතිවරයාගේ සභාපතීත්වයෙන් හා නිලධාරින් හය දෙනෙක්ගෙන් යුත් තාක්ෂනික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ අනුව ගුවන් හමුදාපතිවරයා ප්‍රධාන තාකෂණ ඇගයීම් කමිටුව ස්වකීය නිර්දේශ මගින්UKRINMASH සමාගමෙන් අදාල යානා මිලදී ගන්නා ලෙසටද ගෙවිය යුතු මිලගනන් දන්වා,ඊට අනුමැතිය දෙන ලෙසට ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබෙනවා.එසේම ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආරක්ෂක ලේකම්රයා ඇතුලු නිලධාරිින් තිදෙනෙක්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය මගින් පත්කර තිබූ ප්‍රසම්පාදන කමිටුවක් විසින් තාක්ෂනික ඇගයීම් කමිටුවේ යථෝක්ත නිර්දේශ හා ගුවන් හමුදාපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂන 2006/05/05 දින ඉදිරිපත් කර ඇත. පසුව යානා මිලදී ගැනීම ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් සිදුකර බව ගුවන් හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වනු ලැබ තිබෙනවා. ඒඅනුව ගණුදෙනුවට අදාල ක්‍රියාපටිපාටිය සිදුකරනලද්දේ මා විසින් නොවන බව පැහැදිලි සාක්ෂි තිබෙනවා. නමුත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දිගින් දිගටම මෙම චෝදනා මට එල්ලකිරිම දේශපාලන පලිගැනීමක් වෙනවා.

මිග් ගනුදෙනුවට අදාලව 2006/06/09 දින ගුවන් හමුදාපතිවරයා THE LETTER OF GUARANTEE යන ශීර්ෂය සහිත ලිපියක් “UKRINMASH“ සමාගමෙහි අධ්‍යක්ෂ PEREGUDOV යන අයට යොමු කර තිබෙනවා. එමගින් ශ්‍රි ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් අදාල යානා මිලදී ගැනීම හා ඕවර්හෝල් කිරීම UKRINMASH හරහා කරවා ගැනීමට අපේක්ෂා කරනු ලබන බවට සහතිකර ඇති බව සදහන් වෙනවා.. ඒ අනුව ඔහු තවදුරටත් දන්වා ඇත්තේ, අදාල යානා හදිසියේ මිලදී ගැනීමට අවශ්‍යතාව ඇති බැවින් විධිමත් ගිවිසුමක් අත්සන් කිරීමට පෙරම අදාල යානා ඕවර්හෝල් කිරීමේ කටයුතු අරඹන ලෙසයි. ඒ අනුව ගුවන් හමුදාවේ ඉංජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් යුක්රේනියාවේ අදාල කර්මාන්ත ශාලාවට සේවය කිරීම සදහා පිටත්වී ඇති බවද මෙහි සටහන් වෙනවා.මම යුකේ‍රනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස සේවය ආරම්භ කලේ 2006/07/17 සිට මිග් ගනුදෙනුවට අදාල ගිවිසුමට ශ්‍රි ලංකා රජය 2006 ජුලි 04 දින අත්සන් තබා තිබෙනවා.

මේ අනුව මම රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රි ලාංංකා තානාපතිවරයා ලෙස පත්කරනු ලැබිමට මසකටත් පෙර මෙම මිග් යානා මිලදී ගැනීම හා ඕවර්හෝල් කිරීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහමුලින්ම අවසන් වි තිබෙනවා. අදාල ඕවර්හෝල් කටයුතු අරඹන ලෙස මෙකී UKRINMASH සමාගම වෙත නිල වශයෙන් ගුවන් හමුදාපති විසින් දන්වා ද අවසන් කොට තිබූ බව පැහැදිලි වෙනවා. එපමණක් නොව ගුවන් හමුදාවේ ඉංජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මිග්යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගිවිසුමට අදාළව සේවය කිරීම සදහා යුක්රේනියාවේ ලුවෝෆ් නගරයට පිටත්වී ඇති අතර 2006 ජුලි 15 දින ශ්‍රිි ලංකා ගුවන් හමුදාව විසින් ඉහත කී BELLIMISSAHOLDINGS සමාගම වෙත ENDUSER සහතිකය දෙකක් නිකුත් කර ඇතිබව සනාථ කරන සාක්ෂි තිබෙනවා.එසේම අදාල ඇණුවුම තහවුරු කරමින් 2006/07/15 දින ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ORDER CONFIRMATION එකක් ඉහත කී UKRINMASH සමාගම වෙත යවා ඇති අතර එහි පැහැදිලිව දක්වා ඇත්තේ මෙම ගනුදෙනුවට අදාල ගෙවිම් BELLIMISSAසමාගම වෙත කරනු ලබන බවයි.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව BELLIMISSA සමාගම සහ UKRINMASH සමාගම අතර ද්විපාර්ශික ගිවිසුම2006/07/26 දින ගුවන් හමුදාපතිවරයා අත්සන් තබනු ලබන්නේ ඉන් අනතුරුවයි.ඉන්පසුව එම ගනුදෙනුවට අදාල ඉන්වොයිසිය ශ්‍රි ලංකා ගුවන් හමුදාවට ඒවා ඇති අතර ගුවන් හමුදාව විසින් BELLIMISSA සමාගම නමට මහජන බැංකුව හරහා ඩොලර් 13,976,000 වටිනාකමකටණයවර ලිපියක් නිකුත් කිරිමෙන් බව සදහන්. ඒ අනුව පැහැදිලි වන්නේ ගිවිසුමට අදාල මුදල යටකී BELLIMISSA HOLDINGS LTD සමාගම වෙත ගෙවනු ලබන්නේ ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිවරයාගේ සම්පුර්ණ අනුදැනුම මත බවයි.

ඉන්පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිවරයා ඇතුලු පිිරිසක් සමග යුක්රේනියාවේ ලුවෝෆ් නගරයේ මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගොස් අලුතින් මිලදීගත් මිග්-27 යානා පරීක්ෂාකර SLAF/2006/07/AIR ගිවිසුමේ කොන්දේසි හා පිරිවිතරයන්ට අනුව එකී යානා නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට පරික්ෂා කිරීමේන් පසු දෙපාර්ශ්වය විසින් කර්මාන්තශාලා කාර්මිකතත්ව එකගවීමේ සහතිකය(FACTORY ACCEPTANCE CERTIFICTE)2006/12/09 දින නිකුත්කර ඇත. වඩාත් වැදගත් කාරණය වන්නේ එම සහතිකය ඉහත කී UKRINMASH සමාගමෙහි නියෝජිතයෙක් අත්සන් කර ඇති අතර ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කර තම නිල මුද්‍රාව තබා ඇතිබව පැහැදිලිව සටහන් වෙනවා. ඊට අදාල සියලු ලේඛන මා මේ කොමිසමට ඉදිරිපත් කරනවා.එම සංචාරයේදී එවකට යුක්රේනියාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හා යුක්රේනියාවේ ගුවන් හමුදාපති, අධක්ෂක D.A PEREGUDOV ඇතුළුව නිලධාරීන් පිරිසක් සමග ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අතර රාජකාරි හමුවක් යුක්රේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුවූනා.එම හමුවට මාද සහභාගී වුනා.

ඊට අමතරව මිග් ගුවන් යානාවල අවසන් කාර්මික තත්ත්ව පිළිබඳ දෙපාර්ශ්වය එකගවීමේ සහතික(FINAL ACCEPTANCE CERTIFICTE) ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂවරයා සහ එමගිවිසුම අත්සන් කරන ලද යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ G. A. STUDENIKI අතර ශ්‍රි ලංකාවේදී එම සහතික අත්සන් කර ඇත. එම සහතිකයUKRINMASH සමාගමෙහි නියෝජිතයන් අත්සන් කර තිබෙනවා.මේ ලේඛණ අනුව ශ්‍රි ලංකාව සමග පැවති අදාල ගිවිසුම යුක්රේනියාවේ ලියාපදිංචි කරනැති බවට යුක්රේනියාවේ නීතිපතිවරයා කර ඇති සඳහන සත්‍යයෙන් තොර හා පිලිගත නොහැකි කරුණක් බව මින් පැහැදිලිවෙනවා.

ගිවිසුමේ එකග වී ඇති පරිදි UKRINMASH සමාගමේ වගකීම් සහතිකයටඅනුව ගුවන්යානා නඩත්තු කරන කණ්ඩායමට ලංකාවේදී නවාතැන්, ප්‍රවාහන,වෛද්‍ය ආදි පහසුකම් ගුවන් හමුදාව ලබා දී ඇත. මෙම සියලු කාරණා එසේ වූ නමුත්මෙම ගිවිසුම මා විසින් සුදානම් කර ඇති කූටගිවිසුමක් බවත්,ගුවන් හමුදාපති අත්සන් කල ගිවිසුම මා විසින් රැගෙන ගිය බවත්, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ .පො.ප. නිහාල් ප්‍රැන්සිස්‌ විසින් මට එරෙහිව සැලසුම් සහගතව ඉදිරිපත් කල සාවද්‍ය තොරතුරු හා චෝදනා පදනම් කර, මා සැකකරුවකු ලෙස නම්කර කොළඹ කොටුව මහේස්ත්‍රා අධිකරණය නොමග යවාඇතිබව කිව යුතුයි.

තවදුරටත් ඉහත ගණුදෙනුව කෙරෙහි විශේෂ උද්යෝගයකින් කටයුතු කරනු ලැබූ බව පෙන්වාදීම සඳහා පොලිසිය අවධාරනය කර ඇති තවත් කරුණක් වනුයේ යථෝක්ත ගිවිසුම ශ්‍රි ලංකාවට ගෙන එන ලද්දේ සහ ගුවන් හමුදාපතිවරයා අත්සන් කිරීමෙන් පසුව අනෙක් පාර්ශවය වෙත ගිවිසුමරැගෙන යන ලද්දේ මා විසින් බවට දැක්වෙන කරුණයි.නමුත් මා ගෞරවයෙන් සැලකරනු ලබන්නේ උක්ත ප්‍රකාශය සහමුලින්ම අසත්‍ය පදනම් රහිත ප්‍රකාශයක් බවයි.ඇත්ත වශයෙන්ම ගුවන්හමුදාපතිවරයා මෙමගිවිසුමට අත්සන්කරනුලැබූ2006/07/26දින, මාලංකාවේ නොසිටිබව ආගමන විගමන පාලකයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිය දත්ත මගින්ද සනාථ කර ඇති බව සදහන් තොරතුරු මා මේ කොමිසමට ඉදිරිපත් කරනවා.

SLAF/2006/07/Air දරණ ගිවිසුමේ Part-1 හි 3 වෙනි පරිච්ඡේදයේ සහ Part-2 හි 4 වෙනි පරිච්ඡේදයේ කරුණු වලට අනුව BELLIMISSAසමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැණුම්කාර පාර්ශවයත් හා විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාළ සියලූම ගෙවීම් BELLIMISSAසමාගමට ගෙවිය යුතු බව පැහැදිලිව සඳහන් විය.පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් BELLIMISSAසමාගම නමටඇමරිකානු ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක් නිකුත්කර ඇත.එසේම UKRINMASHසමාගමට මුදල් ගෙවීමට දෙපාර්ශවය විසින් එකග වී නැත.ඒ අනුවගනුදෙනුවට අදාල මුදල් UKRINMASH සමාගමට ඍජුව සම්ප්‍රේෂණය නොවීම මත ශ්‍රි ලංකා ගුවන් හමුදාව රැවටිමට ලක්කර බව හුවා දැක්විමට පොලිසියේ විමර්ශකයන් දරන උත්සාහය කිසිසේත්ම පිලිගත නොහැකි බව මාගේ මේ ලිපිලේඛණ වලින්සනාථ වෙනවා.

විශේෂයෙන් කිව යුත්තේFACTORY සහ FINAL ACCEPTANCE CERTIFICTE ලේඛන අදාල බැංකුවට ඉදිරිපත් කර එම මිග්යානා ගනුදෙනුවේ මුළු වටිනාකමෙන් 50% මුදල් ගුවන් හමුදාපතිගේඅනුමැතියමතBELLIMISSA සමාගමට මහජන බැංකුව හරහා ගෙවා ඇති බව මෙහිදී සනාථ වන්නේය. ඒඅතර යුක්රේනියානු නිලධාරීන් පවසන පරිදි යුක්රේනියානු සමාගම්හි, යම් ගිවිසුමට අදාල වගකීම් අවසන් කර, වසර 5 කට පසු ඊට අදාල ලේඛන විනාශ කිරීමට ආයතනයට බලයක් තිබෙන අතර SLAF/2006/07/Air දරන ගිවිසුම් අවසන් කර දැනටමත් වසර 10 ක් වැඩිකාලයක්‌ගෙවී ඇත. එම කාලය තුල ගිවිසුමට අදාල කිසිදු පාර්ශවයක් අනෙක් පාර්ශ්වයට ලිඛිත චෝදනා මෙතෙක් එල්ලකර නොමැති කිව යුතුයි.

කොමිසමේ සභාපති විනිසුරුවරයා.
“ගිවිසුමට අදාලපාර්ශවයක් විසින් තාමා දැනුවත්ව කිසියම් පැමිණිල්ලක්සිදු කර තිබේද?”
වීරතුංග මහතා
ගිවිසුම අවසානයේදී දෙපාර්ශවය විසින් ගිවිසුම සාර්ථකව අවසන් කරබවට ලේඛන අත්සන්කර තිබෙන අවස්ථාවක වුවද යහපාලනය රජයේ අවශ්‍යතාවයන්මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේදේශපාලනගමන නතරකිරීමට, මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය ලවා දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලිකර පසුව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්දවිජේපාල විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ලිඛිතව පැමිණිලි කර FCDIවිසින් කොටුව මහේස්තරාපසුත් අධිකරණයේ නඩුවක් ගොනුකර,දේශපාලනවශයෙන් මගෙන් පළිගැනීමට අධිකරණය නොමග යවා කටයුතු කළා.

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්
යහපාලන රජය මගේ පාස්පෝට් එක තහනම් කරන්න හා ජාත්‍යන්තර රතු නිවේදන ලබාගන්න අසත්‍ය තොරතුරු අධිකරණය ඉදිරිපත් කළා එලේස සිදු කීරිමත් දේශපාලන පළිගැනිමට ලක් කිරිමක්වෙනවා. ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත කරන්න පුද්ගල‍යෙකු යම් අධිකරණයෙන් වරද කරුව තිබිය යතුයි නමුත් මට ඒ වන විට කිසිදු අධිකරණයක අධි චෝදනා ගොනුකර වත් තිබුනේ නැහැ. එසේ නැතිනම් නඩුවක් විභාග වන අවස්ථාවේ දී ඊට අදාල අධිචෝදනා පත රතු නිකුත් කළ පුද්ගලයෙකු විය යුතුයි. ජාත්‍යන්තර නීතිය ඒකයි. (Article 83 Interpol Rules on the proceing of date). නමුත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනුකරන ලද බී/639/15 දරන නඩුව පාදක කරගෙන කොටුව මහේස්ත්‍රා අධිකරණය විසින් මට එරෙහිව නිකුත් තරන ලද වරෙන්තුව උපයෝගී කර ඉන්ටර්පෝල් රතු නිවේදනයක් කිරීමට ශ්‍රි ලංකා රජය කටයුතු කර ඇත. එසේ නමුදු මෙම මොහොත දක්වා ශ්‍රි ලංකාව තුළ කිසිදු නඩුවකින් මා වරදකරුවෙකු ලෙස නම් කර නැත. එසේම මෙතෙක් කිසිදු නඩු නිමිත්තක් මූලිකව මා හට අධිචෝදනා පතරදක භාර දී නැති අතර, එවැනි නඩුවක් මහාධිකරණයේ ගොනු කර නැති බවද දන්වා සිටිමි. එසේ බොරු තොරතුරුමත ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය මගින් 2018 වර්ෂයේදීරතු නිවේදනය නිකුත් කර ඇත්තේ Article 83 (1) iii බාහිරව පසුගිය රජය අසත්‍ය කරුණු ඉදිරිපත් කර බව ගරු කොමිසන් සභාවට ප්‍රකාශ කර සිටිමි.

ශ්‍රි ලංකා රජයේ රතු නිවේදනය ජාත්‍යන්තර නීතින්ට පටහැනි බවට මාවිසින් ප්‍රංහ රජයේපිහිටි ඉන්ටර්පෝල් පොලිසියේ මුලස්ථානයට කරනලද අභියාචනාවටඅනුවCommission for the Control of INTERPOL’s Files කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් පොලිසිය විසින් 2018 දි ලංකා රජයට යොමු කරන ලද සියලු ලිපිවලතොරතුරු අඩංගු සම්පුර්ණ ලිපි ගොනුවක් ලංකා රජය සතුව තිබෙනවා ස්වාමිනි.
අදාල ලිපි ගොනුව කොමිසමට ඉදිරිපත් කරන ලෙසට කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි පොලීසිට නියෝග කලේය.

උදර්පන නීතියත් අවභාවිතයට ගෙන පළිගැනීම් කිරීම
පසුගිය 2018 පෙබරවාරි 04 දින ශ්‍රි ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කණ්ඩායම සහ ඩුබායි නගරයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම් මත ඩුබායි සිට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරය බලා පියාසර කිරීමට මා පැමිණි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නිල් වරෙන්තුවක් මත මා අත්අඩංගුවට ගත නොහැකි බව පවසා සිටින ලද අතර ඔහුන් එම කරුණු පිළිගෙන,මා මුදා හරින ලදී. එදා ශ්‍රි ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කොට්ටාසයේ සහ ඩුබායි නගරයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන්ගේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම තුළන් මගේ මූලික මානව අයිතිවාසිකම් පව උල්ලංඝනය කිරීමට පොලිසිය කටයුතු කළා ස්වාමිනි. ඒවගේම නීතියේ ආධිපත්‍ය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි පොලිසිය විසින් මෙසේ නිතිය නැමීම ගැන මා කනගාටු වෙමි.

එසේ නමුත් ශ්‍රි ලංකා පොලිසිය මගින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල බිහිසුණු අපරාධ කළ එල්ටීටීඊ තස්ත්‍රවාදීන් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරම වලට සම්බන්ධ වූවන්ගේ ලැයිස්‌තුවෙන් තස්ත්‍රවාදීන් ඇතුළුව 150ට ආසන්න පිරිසකගේ නම් පසුගිය වසරේදී ශ්‍රි ලංකා පොලිසියේ ඉල්ලීම මත ඉවත්කර ඇති බව මාධ්‍ය තුලින් දැනගැනීම ලැබුණි. එදා දෙමල දේශපාලකයින්ගේ ඉල්ලීම මත එල්ටීටීඊ තස්ත්‍රවාදීන් ඇතුළුව 150 ගේ නම් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කල යහපාලනය රජය, රාජපක්ෂ රජයේ සේවය කල නඩුවක්වත් නැති රුසියාවේ හිටපු තානාපති වන මට එරෙහිව රතු නිවේදනයක්‌ නිකුත්කරන ලෙස ඉන්ටර්පෝල් පොලිසියෙන් අයෑදුමක්‌ කරන ලද්දේ, අධිකරණයට ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවූ වරදට නිකුත්කල වරෙන්තුවටයි.

අබුඩාබි ‍ෆෙඩරල් අධිකරණයේ නඩුවක්
විමර්ෂණ කටයුතු සදහා අදාළව කටඋත්තරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබා ගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව දැනුම් දීමක් කළා. එසේ නමුත් යහපාලන දේශපාලන අවශ්‍යතාවයන් මත ඊට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව, අබුඩාබි ශ්‍රි ලංකා තානාපති නිලධාරීන් ඇතුළු පසුගිය රජයේ බලධාරීන් විසින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මා ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නොයෙකුත් උත්සහයන් නිරත වූවා. මෙම විමර්ශන කටයුතු හේතුවෙන් පසුගිය රජයෙන් මාගේ ජීවිතයට අනතුරක් සිදු විය හැකි බවට මා මනා අවබෝධයෙන් සිටියා. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත හිටපු ආරක්ෂක ලේකම් විසින් 2018/05/04 දින, මාව ශ්‍රි ලංකාවට පිටුවහල් කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්ය/යෙන් ඉල්ලා සිටීම එක් උදාහණයක්. මට ජිවිත අනතුරක් ඇති බැවින් ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා අබුඩාබී ෆෙඩරල් අධිකරණයේ ගොනු කරන ලද නඩු කටයුතක් හේතු කොට ගෙන එම කාලයේ දී ලංකාවට පැමිණියේ නැහැ. අදාල නඩු කටයුත්ත හේතුවෙන් ලංකාවට පැමිණිමට නොහැකි වුනා. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්ය ය තුළ,සැඟවී සිටියේ නැහැ. අබුඩාබි ඉන්ටර්පොල් පොලිසියට මෙන්ම ෆෙඩරල් අධිකරණය ඉදිරියේ එම කාලය පුරා පෙනී සිටියා.මේ බව ශ්‍රි ලංකා පොලිසියේ අදාල නිලධාරීන් පවා දැනුවත් කර තිබුණා. තමන්ගෙන් කටඋත්තරය එමීර් රාජ්‍යයේ දී ලබා ගන්නා ලෙස මා විසින් ශ්‍රි ලංකා පොලියට නැවතත් දැනුම් දි තිබුණා.

වෛරී යුගය අවසන්
ඒ අතර, ජනාධිපතිවරණයට පෙර මා ශ්‍රි ලංකාවට රැගෙන එන ලෙස හිටපු රජය විසින් අබුඩාබි ශ්‍රි ලංකා තනාපති නිලධාරින්ට උපදෙස් ලැබුණු බවට සැකකරමි. එය සනාථ කරමින් වැඩබලන තනාපති අබුඩාබි ෆෙඩරල් අධිකරණයට පැමිණ තිබුණු අතර, එදින අධිකරණය විසින් එම නඩුව අවසන් කරමින් තමන්ට ශ්‍රි ලංකාවට පිටත්වන ලෙස 2019 අගෝස්තු මාසයේදී අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී. ජනාධිපතිවරණය සමයේ මා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට එරෙහිවඅබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපිල් නඩුවක් ගොනුකිරීමහේතුවෙන් ජනාධිපතිවරණය පවත්වන කාලය තුළ, මා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට තානාපති නිලධාරින්ට කෙසේවත් සිදුකළ නොහැකි විය. වෛරයෙන් රට පාලනය කළ අඳුරු යුගය ජනතා ඡන්දයෙන් අවසන් වී ඇති බවත්, ශ්‍රි ලංකාවේ නව ජනාධිපතිවරයා යටතේ දේශපාලන පලිගැනීම් නතර වන බවට විශ්වාස කර සිය කැමැත්තෙන් ශ්‍රි ලංකාවට පිටත්වන බව අබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කිරීමමත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකු අබුඩාබි ගුවන්තොටුපල පැමිණ2020 පෙබරවාරී 14 දින මා ශ්‍රි ලංකාවට රැගෙන ආවා.පසුගිය වසර 5කට ආසන්න කාලයක් යහපාලන රජය විසින් හුදෙක් දේශපාලන පලිගැනීම් අරමුණින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ඇතුලූ අනිකුත් රාජ්‍ය ආයතන මඟින් මට එරෙහිව සිදුකළ අසාධාරණයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මා මේ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

මිග් ගනුදෙනුවේ ඇත්ත කතාව-2

DNSL-2020-10-21-DIM-5_05-Udayanga-21102020075042-uxz1 මිග් 2[:ru]රෝෂන් තුෂාර

Бывший посол в России Удаянга Виратунга был главной темой горожан в последний период хорошего управления. Привязанная к нему сделка с Migana также не является секретом для жителей этой страны. Об Удаянге говорили в средствах массовой информации, в парламенте и в правительстве. Да просто потому, что они хотели сделать с крючком то, что они не могли сделать с крючком.

Сделка с Migana состоялась в 2006 году. Бывший министр обороны Готабхая Раджапакса был первым, кто указал пальцем на правительство Шри-Ланки, которое якобы купило семь МиГов в 2000 году и потеряло больше, чем купило правительство Шри-Ланки. Хотя Готабхая Раджапакса пытался допустить ошибку, опубликовав статью в газете Sunday Leader, его попытка не увенчалась успехом, поскольку г-н Раджапакса доказал в суде, что сделка Mig была прозрачной сделкой в ​​Шри-Ланке. Суд также обязал газету выплатить компенсацию в размере 100 миллионов рупий.

После того, как к власти пришло правительство добросовестного управления, операция по поимке Готабхая Раджапакса возобновляется. На этот пост будет избран Удаянга Виратунга, бывший посол в России. Он был сыном тети г-на Раджапаксы. Выпускник колледжа Медамулана и колледжа Наланда в Коломбо, Виратунга ступил в Россию в 1985 году. После завершения образования Виратунга стал почетным советником Шри-Ланки до своего назначения министром иностранных дел Лакшман Кадиргамар. Он стал послом 17 июля 2006 года благодаря своим языковым навыкам и долгому пребыванию в трансформации государства Украина в 1992 году. До сделки с Migana правительство Шри-Ланки приобрело у Украины самолет 08 Antono 32. Виратунга выступил посредником правительства Шри-Ланки. Он поддерживает командующего ВВС Шри-Ланки как патриотический друг из-за давних отношений и координации между вооруженными силами.
Г-н Виратунга недавно был приведен к присяге перед президентской комиссией по расследованию политической мести, заявив, что правительство Шри-Ланки подписало сделку MIG до того, как он занял пост посла, и что как гражданин Шри-Ланки он действовал только как посредник в сделке по отношениям с государством Украина. Он рассказал, как он действовал проповеднически с политической целью, как действовал кабинет хорошо управляемого правительства и как назначенный кабинетом антикоррупционный комитет взял на себя политическую месть.

Он представил Комиссии разницу между МиГами, купленными правительством Шри-Ланки в 2000 году, и 7 самолетами, купленными в 2006 году.
Он решил вызвать в комиссию не только бывшего премьер-министра, но и бывшего президента Майтрипалу Сирисену, чтобы доказать, что попытка заманить его в ловушку в сделке с Мигом была политической местью.
Он рассказал комиссии, как была заключена сделка с «Мигом» и как было проведено расследование, чтобы доказать, что это была политическая месть.

Суд Маунт-Лавинии снова разбавил жалобу
26 марта 2015 года Управление по расследованию финансовых преступлений (FCID) подало иск в магистратский суд форта Коломбо после жалобы, поданной журналистом Икбалом Атхасом о финансовых нарушениях при покупке самолетов МиГ для ВВС Шри-Ланки. Впоследствии 20.10.2016 был выдан ордер в соответствии с подразделом 63 (1) (a) Уголовно-процессуального кодекса. Получение против меня ордера таким образом является полным введением суда в заблуждение путем представления ложных доказательств. Ложный форт был представлен магистрату.

Правительство Шри-Ланки приобрело четыре МиГ-27 для ВВС Шри-Ланки в мае 2000 года у сингапурской компании D.S ALLIANCE за 1,75 миллиона долларов США каждый и еще три самолета за 1,60 миллиона долларов США. Сообщается, что самолет был произведен в 1982, 1983 и 1984 годах. В 2006 году четыре таких самолета, произведенных в 1980 и 1983 годах, были приобретены ВВС Шри-Ланки за 2,462 миллиона долларов США соответственно. Подал эту жалобу. Журналист Икбал Атхас посетил секретариат Комитета по борьбе с коррупцией 05.03.2015, заявив, что, хотя соответствующая сделка имела место между правительством Шри-Ланки и правительством Украины, деньги были выплачены компании BELLIMISSA Holdings LTD в ходе сделки 2006 года.

Вторая жалоба правительства надлежащего управления.
Позже лидер JVP Ануракумара Диссанаяке и его директор Ананда Виджепала представили 35-страничный подробный отчет и 278-страничный прикрепленный файл в Отдел по расследованию финансовых преступлений полиции. Я подал письменную жалобу в DIG Ravi Dr. Lankara, чтобы провести расследование в соответствии с Законом о борьбе с отмыванием денег. Я рассматриваю эту жалобу как первый шаг к прекращению политического пути нынешнего президента. Ложные факты

මිග් ගනුදෙනුවේ ඇත්ත කතාව-2

DNSL-2020-10-21-DIM-5_05-Udayanga-21102020075042-uxz1 මිග් 2[:SI]රෝෂන් තුෂාර
“රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග“ පසුගිය යහපාලන කාලය පුරා කතා බහට ලක්වු අයෙකි. ඊට ඈදුනු මිග් යානා ගණුදෙනුවද මෙරට ජනතාවට නොරහසකි. මාධ්‍යෙය්ද, පාර්ලිමේන්තුවේද, කැබිනට්ටුවේද කතා වුයේ උදයංග ගැනය. ඇයි ඒ සරලව කිවහොත් කෙක්කෙන් බැරි වු දේ කොක්කෙන් හරි කීරිමට ඔවුනට අවශ්‍ය වු නිසාය.

මිග් යානා ගණුදෙනුව සිදු වුයේ 2006 වසරේ දීය. 2000 වසරේදි මෙරට රජය මිලදි ගත් යානා වලට වඩා වැඩි මුදලක් ලබා දී මිග් යානා හතක් මිලදී ගනිමින් ලංකා රජයට පාඩු කලේ යැයි මුලින්ම ඇගිල්ල දිගු වන්නේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. සන්ඩේ ලීඩර් පුවත්පත ලිපියක් පළකරමින් මිග් ගනුදෙනුව පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදි කරු කීරිමට උත්සාහ දැරූවත් එම උත්සාහය ඵල රහිත වන්නේ මිග් ගනු දෙනුව මෙරට සිදුවු විනිවිද ගනුදෙනුවක් ලෙසට රාජපක්ෂ මහතා විසින් අධිකරණයේදි ඔප්පු කීරිම හේතුවෙනි. ඒ විතරක් නොව අදාල පුවත්පතට රුපියල් මිලියන සීයක වන්දියක් ගෙවීමටද අධිකරණය නියෝග කරන්නේය.ගල්කිස්ස අධිකරණය මේ නියෝගය ලබා දෙන්නේද යහපාලන රජය පත්වීමෙන් පසුව(2015) වීම තවත් විශේෂ සිද්දියක් වන්නේය.

යහපාලන ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා කොටුකර ගැනීමේ මෙහෙයුම යළි කරලියට එන්නේය. ඊට තොරගන්නේ උදයංග වීරතුංග නම් රුසියාවේ හිටපු තානාපතිවරයාය. ඔහු රාජපක්ෂ මහතාගේ පුංචි අම්මාගේ පුතා විය. මැදමුලන විද්‍යාලයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන වීරතුංග මහතා රුසියාවට පා තබන්නේ 1985 වසරේදීය.අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව ව්‍යාපාර කටයුතු වල නිරතවන වීරතුංග මහතා විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර ගාමර් මහතාගේ සමයේදි ශ්‍රි ලංකා ඔනරලි කවුන්සල්වරයා බවට පත්වීම් ලබනනේ එතෙක් පැවැති තානාපති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින්ය. 1992 යුක්රේන් ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස සිදුවු පරිවර්තනයෙන් පවසු ඔහු සතු භාෂා නිපුනතාවයත්, දීර්ඝ කාලීන පදිංචියත් හේතු කොට තානාපතිවරයෙක් ලෙස 2006 ජූලි 17 දින සිට පත්වන්නේය.මිග් යානා ගනුදෙනුව සිදුවීමට පෙර ශ්‍රී ලංකා රජය ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන්යානා 08ක් මිලදි ගන්නේද යුක්රේන් රාජ්‍යෙයන්ය. එහිදිද ශ්‍රී ලංකා රජයට පහසුකම් සපයන්නා ලෙස ක්‍රියාකර ඇත්තේ විරතුංග මහතාය. එම දීර්ඝ කාලීන සබදකම් හා හමුදාවන් අතර සම්බන්ධිකරණය හේතුවෙන් දේශීහිතෛෂි මිතුරෙකු ලෙස හෙතෙම ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාට සහාය වන්නේය.ඒ් තානාපතිවරයෙක් ලෙස නොවන බව හෙතෙම සදහන් කරන්නේය.
වීරතුංග මහතා නානාපති ලෙස වැඩ බාර ගැනීමට පෙර මිග් ගනුදෙනුවට ශ්‍රි ලංකා රජය අත්සන් කර ඇති බවත්, ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස තමන් යුක්රේන් රාජ්‍යෙය් සබදකම් මත අදාල ගනුදෙනුවේ පහසුකම් සපයන්නා ලෙස පමණක් කටයුතු කළ බවත් වීරතුංග මහතා පසුගියදා දිවුරුම්පිිට ප්‍රකාශ කලේ දේශපාලන පලීගැනීම් පිළිබද විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදීය.රටට හිතැතිව කටයුතු කළ තමන් දේශපාලන ඉලක්කයක් කර ගනිමින් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ක්‍රියා කළ ආකාරයත්,කැබිනට් මණ්ඩලය පත්කළ දුෂණ විරෝධි කමිටුව දේශපාලන පළිගැනීම් කළ ආකාරයත් හෙතෙම අනාවරණය කලේය.

ශ්‍රී ලංකා රජය 2000 දි මිලදී ගත් මිග් ගුවන්යානා සහ 2006 දි මිලදීගත් ගුවන් යානා 7 අතර වෙනස ඔහු මනාව කොමිසමට සාක්ෂි සහිතව ඉදිරිපත් කළේය.
මිග් ගනුදෙනුව හේතුවෙන් තමාව කොටුකරගැනීමට ගත් උත්සාහය දේශපාලන පළිගැනීමක් පමණක් බව ඔප්පු කීරිමට හිටපු අගමැතිවරයා පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවද කොමිසමට කැදවීමට හෙතෙම තීරණය කළේය.
දේශපාලන පළිගැනීමක් කළ බවට සනාථ කිරිමට මිග් ගනුදෙනුව සිදුවු අයුරු හා විමර්ශන කළ අයුරු මෙසේ කොමිසමට සදහන් කර සිටියේය.

ගල්කිස්ස අධිකරණයෙන් දියාරු වු පැමිණිල්ල නැවතත් කරලියට.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍යමය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය සිදුකර ඇති පැමිණිල්ලක් අනුව 2015 මාර්තු 26 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකළා. පසුව 2016/10/20 දින අපරාධ නඩුවිධාන සංග්‍රහපනතේ 63(1) (අ) උප වගන්තිය යටතේ වරෙන්තු නිකුත්කළා.මෙලෙස මට එරෙහිව වරෙන්තු ලබා ගැනීම බොරු සාක්ෂි ඉදිරිපත් කර සම්පූර්ණයෙන් අධිකරණය නොමග යවා කටයුතු කිරීමක් වෙනවා.අසත්‍යකරුණු කොටුව මහේස්්ත්‍රාත් වරයාට ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රි ලංකා රජය 2000 වර්ශයේ මැයි මාසයේදී ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් 27 ගුවන් යානා 04 ක් සිංගප්පූරු සමාගමක් වන D.S ALLIANCE නමැති සමාගම මගින් ඇමරිකානු ඩොලරමිලියන 1.75 බැගින්ද තවත් යානා 03 ක් ඇමරිකානු ඩොලර් මිලියන 1.60 බැගින්ද මිලදී ගන්නවා. එමගුවන් යානා 1982, 1983 හා 1984 වසරවල නිශ්පාදීත ඒවා බව පැමිණිලි කර ඇත. 2006 වසරේදී නැවතත් 1980 හා 1983 වසරවල නිශ්පාදිත එම වර්ගයේ යානා 04 ක් ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 2.462 බැගින් මිලදී ගෙන ඇති බවත්,ඒ අනුව එකම කාලයේ නිෂ්පාදිත යානා මිලදී ගැනීම සඳහා 2000 වසරේ ගෙවූ මිලට වඩා අධික මිලක් 2006 වසරේදී ගෙවා ඇති බවත් සදහන් කරමින් මෙම පැමිණිල්ලකර තිබුණා. අදාල ගණුදෙනුව ශ්‍රි ලංකා රජය සහ යුක්රේන රජය අතර සිදුවන්නක් බව පෙන්වා දී තිබුණ ද 2006 වර්ශයේදී සිදුවූ ගණුදෙනුවෙහිදී මුදල් ගෙවනු ලැබ ඇත්තේ එංගලන්තයේ (BELLIMISSA HOLDINGS LTD )බෙලිමීසා නමැති සමාගමක් වෙත බව මාධ්‍යවේදී ඉක්බාල් අතාස් විසින්දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට 2015.03.05දින පැමිණිල්ලෙන් සදහන් කර තිබුණා.

යහපාලන ආණ්ඩුවේ දෙවැනි පැමිණිල්ල.
පසුව එම දුෂණ විරෝධි කමිටුවේ ක්ෂණික ප්‍රතිචාර කමිටු සම්බන්ධීකාරක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක සහ එහි අධ්‍යක්ෂ ආනන්ද විජේපාල විසින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසය වෙත පිටු 35 විස්තර වාර්තාවක් සහ පිටු 278 ඇමුණු ගොනුවක් ඉදිරිපත් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන කරනලෙස නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යා ලංකාර මහතා වෙත ලිඛිතව පැමිණිලි කළා. වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන නතර කිරීමේ මුල්පියවරක් ලෙස මා මේ පැමිණිල්ල දකිනවා. අසත්‍ය කරුනු පදනම් කරගත් මෙම පැමිණිල්ල ද්වේශෂ සහගතයි. මට අදාල වන මෙම පැමිණිල්ල යහපාලන ආණ්ඩුව පත් වු පසුව දුෂණ විරෝධි කමිටුව මගින් ඉදිරිපත් කළ 02 පැමිණිල්ල ලෙස සටහන් වෙනවා. ඒ වගේම යහපාලන ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ 05 පැමිණිල්ල වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි21 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සටහන් වන විදිහට 15 දෙනකුට වත් නඩු පැවරීම අරමුණව තිබුණා. එම පහලොස් දෙනා අතර 11 වැනියා ලෙස මා සනිටුහන් කීරිම දේශපාලන පළිගැනීමක් ලෙස පෙන්වා දිය හැකියි. දුෂණ විරෝධි කමිටුවට පැමිණිල ඉදිරිපත් කිරිමේ නීතිමය හැකියාවක්නොතිබු බව මේ කොමිසමේ සාක්ෂි දුන් හිටපු අගමැති රනිල් වික්‍රම සිංහ මහතා පිලිගෙන තිබෙනවා.ඒ වගේම මාගේ පාස්පොට් එක තහනම් කිරිම පිළිබදව යහපාලන කැබිනට් මණ්ඩලයේ සාකච්චා කළ බව ද පිළිගන්නවා. මේ අනුවබලන කොට ස්වාමීනී මට එරෙහි පැමිණිල්ල සම්පූර්ණයෙන් නීතියට පහැටනි බව පේනවා.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා UKRINMASH නමැති සමාගම අතර 2006/07/26 දින SLAF/2006/07/AIR දරණ ගිවිසුමUKRINMASH සමාගමෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ G.A. STUDENIKI විසින් එම සමාගමේ අධ්‍යක්ෂ PEREGUDOVගේ ඇටෝනි බලපත්‍රයක් මත ගිවිසුම අත්සන් කර තිබෙනවා. එසේ නමුත් පසුගිය වසර 05 තුළ අදාල ඇටෝර්නි බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කටයුතු කළේ නැහැ. ඒ තුළින් මා කෙරෙහි වැරදි චිත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළා.
මිග් ගනුදෙනුවට අදාල මුල් ලිපිය ඉදිරිපත්ව ඇත්තේ 2006 ජනවාරි 25 වන දිනයි. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ එවක හමුදාපතිවරයා විසින් එවක ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙසත්ය. ඒ අනුව මෙම ගණූදෙනුව සඳහා මුල පුරා ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින්ම බවත් අදාල ගණූදෙනුව මාගේ මූලිකත්වයෙන් අරඹන ලද්දක් නොවන බවත් මෙම ලිපි මගින් පැහැදිලි වෙනවා.

ඉන්පසුව යුක්ක්‍රෙනයේ UKRINMASH නමැති සමාගමෙහි නියෝජිතයකු 2006/02/06 දින ආරක්ෂක අමාත්‍යාංශයේ හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් මුණ ගැසී ඇති අතර පසුව ලිපියක් මගීන්මිග් ගුවන් යානා හතරක් අලෙවි කිරීම හා තවත් මිග් යානා හතරක් ඕවර්හොල් කිරීම සඳහා වන ලිපියක් ඉදිරිපත් කර ඇති අතර එම ලිපිය මගින් එම සේවා සඳහා ඇමරිකානු ඩොලර් 14,280,000/- ක මිලක් ඉදිරිපත් කර තිබෙනවා.. එම ලිපියේ අවසාන පිටුවෙහි සඳහන් කර ඇත්තේ එකී අර්පනය FINANCIAR කෙනෙක් සමග එක්ව ඉදිරිපත් කරනු ලබන බවත් එම FINANCIAR ගේ නම ගිවිසුම අත්සන් කිරීමට දින තුනකට පෙර දැනුම් දෙන බව ගුවන්හමුදාපතිවෙත දැනුම් දිමට කටයුතු කරන බවයි.ඒ අනුව එකී FINANCIAR ගේ මැදිහත්විම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ගුවන් හමුදාව මුල සිටම දැනුවත් කර ඇති බව පෙනීයනවා.

ඉන්පසු ජාතික ප්‍රසම්පාදන ඒජන්සියේ සභාපතිවරයා තාක්ෂනික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් (TEC) ගුවන් හමුදාපතිවරයාගේ සභාපතීත්වයෙන් හා නිලධාරින් හය දෙනෙක්ගෙන් යුත් තාක්ෂනික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ අනුව ගුවන් හමුදාපතිවරයා ප්‍රධාන තාකෂණ ඇගයීම් කමිටුව ස්වකීය නිර්දේශ මගින්UKRINMASH සමාගමෙන් අදාල යානා මිලදී ගන්නා ලෙසටද ගෙවිය යුතු මිලගනන් දන්වා,ඊට අනුමැතිය දෙන ලෙසට ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබෙනවා.එසේම ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආරක්ෂක ලේකම්රයා ඇතුලු නිලධාරිින් තිදෙනෙක්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය මගින් පත්කර තිබූ ප්‍රසම්පාදන කමිටුවක් විසින් තාක්ෂනික ඇගයීම් කමිටුවේ යථෝක්ත නිර්දේශ හා ගුවන් හමුදාපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂන 2006/05/05 දින ඉදිරිපත් කර ඇත. පසුව යානා මිලදී ගැනීම ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් සිදුකර බව ගුවන් හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වනු ලැබ තිබෙනවා. ඒඅනුව ගණුදෙනුවට අදාල ක්‍රියාපටිපාටිය සිදුකරනලද්දේ මා විසින් නොවන බව පැහැදිලි සාක්ෂි තිබෙනවා. නමුත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දිගින් දිගටම මෙම චෝදනා මට එල්ලකිරිම දේශපාලන පලිගැනීමක් වෙනවා.

මිග් ගනුදෙනුවට අදාලව 2006/06/09 දින ගුවන් හමුදාපතිවරයා THE LETTER OF GUARANTEE යන ශීර්ෂය සහිත ලිපියක් “UKRINMASH“ සමාගමෙහි අධ්‍යක්ෂ PEREGUDOV යන අයට යොමු කර තිබෙනවා. එමගින් ශ්‍රි ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් අදාල යානා මිලදී ගැනීම හා ඕවර්හෝල් කිරීම UKRINMASH හරහා කරවා ගැනීමට අපේක්ෂා කරනු ලබන බවට සහතිකර ඇති බව සදහන් වෙනවා.. ඒ අනුව ඔහු තවදුරටත් දන්වා ඇත්තේ, අදාල යානා හදිසියේ මිලදී ගැනීමට අවශ්‍යතාව ඇති බැවින් විධිමත් ගිවිසුමක් අත්සන් කිරීමට පෙරම අදාල යානා ඕවර්හෝල් කිරීමේ කටයුතු අරඹන ලෙසයි. ඒ අනුව ගුවන් හමුදාවේ ඉංජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් යුක්රේනියාවේ අදාල කර්මාන්ත ශාලාවට සේවය කිරීම සදහා පිටත්වී ඇති බවද මෙහි සටහන් වෙනවා.මම යුකේ‍රනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස සේවය ආරම්භ කලේ 2006/07/17 සිට මිග් ගනුදෙනුවට අදාල ගිවිසුමට ශ්‍රි ලංකා රජය 2006 ජුලි 04 දින අත්සන් තබා තිබෙනවා.

මේ අනුව මම රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රි ලාංංකා තානාපතිවරයා ලෙස පත්කරනු ලැබිමට මසකටත් පෙර මෙම මිග් යානා මිලදී ගැනීම හා ඕවර්හෝල් කිරීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහමුලින්ම අවසන් වි තිබෙනවා. අදාල ඕවර්හෝල් කටයුතු අරඹන ලෙස මෙකී UKRINMASH සමාගම වෙත නිල වශයෙන් ගුවන් හමුදාපති විසින් දන්වා ද අවසන් කොට තිබූ බව පැහැදිලි වෙනවා. එපමණක් නොව ගුවන් හමුදාවේ ඉංජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මිග්යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගිවිසුමට අදාළව සේවය කිරීම සදහා යුක්රේනියාවේ ලුවෝෆ් නගරයට පිටත්වී ඇති අතර 2006 ජුලි 15 දින ශ්‍රිි ලංකා ගුවන් හමුදාව විසින් ඉහත කී BELLIMISSAHOLDINGS සමාගම වෙත ENDUSER සහතිකය දෙකක් නිකුත් කර ඇතිබව සනාථ කරන සාක්ෂි තිබෙනවා.එසේම අදාල ඇණුවුම තහවුරු කරමින් 2006/07/15 දින ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ORDER CONFIRMATION එකක් ඉහත කී UKRINMASH සමාගම වෙත යවා ඇති අතර එහි පැහැදිලිව දක්වා ඇත්තේ මෙම ගනුදෙනුවට අදාල ගෙවිම් BELLIMISSAසමාගම වෙත කරනු ලබන බවයි.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව BELLIMISSA සමාගම සහ UKRINMASH සමාගම අතර ද්විපාර්ශික ගිවිසුම2006/07/26 දින ගුවන් හමුදාපතිවරයා අත්සන් තබනු ලබන්නේ ඉන් අනතුරුවයි.ඉන්පසුව එම ගනුදෙනුවට අදාල ඉන්වොයිසිය ශ්‍රි ලංකා ගුවන් හමුදාවට ඒවා ඇති අතර ගුවන් හමුදාව විසින් BELLIMISSA සමාගම නමට මහජන බැංකුව හරහා ඩොලර් 13,976,000 වටිනාකමකටණයවර ලිපියක් නිකුත් කිරිමෙන් බව සදහන්. ඒ අනුව පැහැදිලි වන්නේ ගිවිසුමට අදාල මුදල යටකී BELLIMISSA HOLDINGS LTD සමාගම වෙත ගෙවනු ලබන්නේ ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිවරයාගේ සම්පුර්ණ අනුදැනුම මත බවයි.

ඉන්පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිවරයා ඇතුලු පිිරිසක් සමග යුක්රේනියාවේ ලුවෝෆ් නගරයේ මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගොස් අලුතින් මිලදීගත් මිග්-27 යානා පරීක්ෂාකර SLAF/2006/07/AIR ගිවිසුමේ කොන්දේසි හා පිරිවිතරයන්ට අනුව එකී යානා නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට පරික්ෂා කිරීමේන් පසු දෙපාර්ශ්වය විසින් කර්මාන්තශාලා කාර්මිකතත්ව එකගවීමේ සහතිකය(FACTORY ACCEPTANCE CERTIFICTE)2006/12/09 දින නිකුත්කර ඇත. වඩාත් වැදගත් කාරණය වන්නේ එම සහතිකය ඉහත කී UKRINMASH සමාගමෙහි නියෝජිතයෙක් අත්සන් කර ඇති අතර ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කර තම නිල මුද්‍රාව තබා ඇතිබව පැහැදිලිව සටහන් වෙනවා. ඊට අදාල සියලු ලේඛන මා මේ කොමිසමට ඉදිරිපත් කරනවා.එම සංචාරයේදී එවකට යුක්රේනියාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හා යුක්රේනියාවේ ගුවන් හමුදාපති, අධක්ෂක D.A PEREGUDOV ඇතුළුව නිලධාරීන් පිරිසක් සමග ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අතර රාජකාරි හමුවක් යුක්රේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුවූනා.එම හමුවට මාද සහභාගී වුනා.

ඊට අමතරව මිග් ගුවන් යානාවල අවසන් කාර්මික තත්ත්ව පිළිබඳ දෙපාර්ශ්වය එකගවීමේ සහතික(FINAL ACCEPTANCE CERTIFICTE) ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂවරයා සහ එමගිවිසුම අත්සන් කරන ලද යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ G. A. STUDENIKI අතර ශ්‍රි ලංකාවේදී එම සහතික අත්සන් කර ඇත. එම සහතිකයUKRINMASH සමාගමෙහි නියෝජිතයන් අත්සන් කර තිබෙනවා.මේ ලේඛණ අනුව ශ්‍රි ලංකාව සමග පැවති අදාල ගිවිසුම යුක්රේනියාවේ ලියාපදිංචි කරනැති බවට යුක්රේනියාවේ නීතිපතිවරයා කර ඇති සඳහන සත්‍යයෙන් තොර හා පිලිගත නොහැකි කරුණක් බව මින් පැහැදිලිවෙනවා.

ගිවිසුමේ එකග වී ඇති පරිදි UKRINMASH සමාගමේ වගකීම් සහතිකයටඅනුව ගුවන්යානා නඩත්තු කරන කණ්ඩායමට ලංකාවේදී නවාතැන්, ප්‍රවාහන,වෛද්‍ය ආදි පහසුකම් ගුවන් හමුදාව ලබා දී ඇත. මෙම සියලු කාරණා එසේ වූ නමුත්මෙම ගිවිසුම මා විසින් සුදානම් කර ඇති කූටගිවිසුමක් බවත්,ගුවන් හමුදාපති අත්සන් කල ගිවිසුම මා විසින් රැගෙන ගිය බවත්, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ .පො.ප. නිහාල් ප්‍රැන්සිස්‌ විසින් මට එරෙහිව සැලසුම් සහගතව ඉදිරිපත් කල සාවද්‍ය තොරතුරු හා චෝදනා පදනම් කර, මා සැකකරුවකු ලෙස නම්කර කොළඹ කොටුව මහේස්ත්‍රා අධිකරණය නොමග යවාඇතිබව කිව යුතුයි.

තවදුරටත් ඉහත ගණුදෙනුව කෙරෙහි විශේෂ උද්යෝගයකින් කටයුතු කරනු ලැබූ බව පෙන්වාදීම සඳහා පොලිසිය අවධාරනය කර ඇති තවත් කරුණක් වනුයේ යථෝක්ත ගිවිසුම ශ්‍රි ලංකාවට ගෙන එන ලද්දේ සහ ගුවන් හමුදාපතිවරයා අත්සන් කිරීමෙන් පසුව අනෙක් පාර්ශවය වෙත ගිවිසුමරැගෙන යන ලද්දේ මා විසින් බවට දැක්වෙන කරුණයි.නමුත් මා ගෞරවයෙන් සැලකරනු ලබන්නේ උක්ත ප්‍රකාශය සහමුලින්ම අසත්‍ය පදනම් රහිත ප්‍රකාශයක් බවයි.ඇත්ත වශයෙන්ම ගුවන්හමුදාපතිවරයා මෙමගිවිසුමට අත්සන්කරනුලැබූ2006/07/26දින, මාලංකාවේ නොසිටිබව ආගමන විගමන පාලකයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිය දත්ත මගින්ද සනාථ කර ඇති බව සදහන් තොරතුරු මා මේ කොමිසමට ඉදිරිපත් කරනවා.

SLAF/2006/07/Air දරණ ගිවිසුමේ Part-1 හි 3 වෙනි පරිච්ඡේදයේ සහ Part-2 හි 4 වෙනි පරිච්ඡේදයේ කරුණු වලට අනුව BELLIMISSAසමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැණුම්කාර පාර්ශවයත් හා විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාළ සියලූම ගෙවීම් BELLIMISSAසමාගමට ගෙවිය යුතු බව පැහැදිලිව සඳහන් විය.පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් BELLIMISSAසමාගම නමටඇමරිකානු ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක් නිකුත්කර ඇත.එසේම UKRINMASHසමාගමට මුදල් ගෙවීමට දෙපාර්ශවය විසින් එකග වී නැත.ඒ අනුවගනුදෙනුවට අදාල මුදල් UKRINMASH සමාගමට ඍජුව සම්ප්‍රේෂණය නොවීම මත ශ්‍රි ලංකා ගුවන් හමුදාව රැවටිමට ලක්කර බව හුවා දැක්විමට පොලිසියේ විමර්ශකයන් දරන උත්සාහය කිසිසේත්ම පිලිගත නොහැකි බව මාගේ මේ ලිපිලේඛණ වලින්සනාථ වෙනවා.

විශේෂයෙන් කිව යුත්තේFACTORY සහ FINAL ACCEPTANCE CERTIFICTE ලේඛන අදාල බැංකුවට ඉදිරිපත් කර එම මිග්යානා ගනුදෙනුවේ මුළු වටිනාකමෙන් 50% මුදල් ගුවන් හමුදාපතිගේඅනුමැතියමතBELLIMISSA සමාගමට මහජන බැංකුව හරහා ගෙවා ඇති බව මෙහිදී සනාථ වන්නේය. ඒඅතර යුක්රේනියානු නිලධාරීන් පවසන පරිදි යුක්රේනියානු සමාගම්හි, යම් ගිවිසුමට අදාල වගකීම් අවසන් කර, වසර 5 කට පසු ඊට අදාල ලේඛන විනාශ කිරීමට ආයතනයට බලයක් තිබෙන අතර SLAF/2006/07/Air දරන ගිවිසුම් අවසන් කර දැනටමත් වසර 10 ක් වැඩිකාලයක්‌ගෙවී ඇත. එම කාලය තුල ගිවිසුමට අදාල කිසිදු පාර්ශවයක් අනෙක් පාර්ශ්වයට ලිඛිත චෝදනා මෙතෙක් එල්ලකර නොමැති කිව යුතුයි.

කොමිසමේ සභාපති විනිසුරුවරයා.
“ගිවිසුමට අදාලපාර්ශවයක් විසින් තාමා දැනුවත්ව කිසියම් පැමිණිල්ලක්සිදු කර තිබේද?”
වීරතුංග මහතා
ගිවිසුම අවසානයේදී දෙපාර්ශවය විසින් ගිවිසුම සාර්ථකව අවසන් කරබවට ලේඛන අත්සන්කර තිබෙන අවස්ථාවක වුවද යහපාලනය රජයේ අවශ්‍යතාවයන්මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේදේශපාලනගමන නතරකිරීමට, මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය ලවා දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලිකර පසුව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්දවිජේපාල විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ලිඛිතව පැමිණිලි කර FCDIවිසින් කොටුව මහේස්තරාපසුත් අධිකරණයේ නඩුවක් ගොනුකර,දේශපාලනවශයෙන් මගෙන් පළිගැනීමට අධිකරණය නොමග යවා කටයුතු කළා.

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්
යහපාලන රජය මගේ පාස්පෝට් එක තහනම් කරන්න හා ජාත්‍යන්තර රතු නිවේදන ලබාගන්න අසත්‍ය තොරතුරු අධිකරණය ඉදිරිපත් කළා එලේස සිදු කීරිමත් දේශපාලන පළිගැනිමට ලක් කිරිමක්වෙනවා. ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත කරන්න පුද්ගල‍යෙකු යම් අධිකරණයෙන් වරද කරුව තිබිය යතුයි නමුත් මට ඒ වන විට කිසිදු අධිකරණයක අධි චෝදනා ගොනුකර වත් තිබුනේ නැහැ. එසේ නැතිනම් නඩුවක් විභාග වන අවස්ථාවේ දී ඊට අදාල අධිචෝදනා පත රතු නිකුත් කළ පුද්ගලයෙකු විය යුතුයි. ජාත්‍යන්තර නීතිය ඒකයි. (Article 83 Interpol Rules on the proceing of date). නමුත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනුකරන ලද බී/639/15 දරන නඩුව පාදක කරගෙන කොටුව මහේස්ත්‍රා අධිකරණය විසින් මට එරෙහිව නිකුත් තරන ලද වරෙන්තුව උපයෝගී කර ඉන්ටර්පෝල් රතු නිවේදනයක් කිරීමට ශ්‍රි ලංකා රජය කටයුතු කර ඇත. එසේ නමුදු මෙම මොහොත දක්වා ශ්‍රි ලංකාව තුළ කිසිදු නඩුවකින් මා වරදකරුවෙකු ලෙස නම් කර නැත. එසේම මෙතෙක් කිසිදු නඩු නිමිත්තක් මූලිකව මා හට අධිචෝදනා පතරදක භාර දී නැති අතර, එවැනි නඩුවක් මහාධිකරණයේ ගොනු කර නැති බවද දන්වා සිටිමි. එසේ බොරු තොරතුරුමත ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය මගින් 2018 වර්ෂයේදීරතු නිවේදනය නිකුත් කර ඇත්තේ Article 83 (1) iii බාහිරව පසුගිය රජය අසත්‍ය කරුණු ඉදිරිපත් කර බව ගරු කොමිසන් සභාවට ප්‍රකාශ කර සිටිමි.

ශ්‍රි ලංකා රජයේ රතු නිවේදනය ජාත්‍යන්තර නීතින්ට පටහැනි බවට මාවිසින් ප්‍රංහ රජයේපිහිටි ඉන්ටර්පෝල් පොලිසියේ මුලස්ථානයට කරනලද අභියාචනාවටඅනුවCommission for the Control of INTERPOL’s Files කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් පොලිසිය විසින් 2018 දි ලංකා රජයට යොමු කරන ලද සියලු ලිපිවලතොරතුරු අඩංගු සම්පුර්ණ ලිපි ගොනුවක් ලංකා රජය සතුව තිබෙනවා ස්වාමිනි.
අදාල ලිපි ගොනුව කොමිසමට ඉදිරිපත් කරන ලෙසට කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි පොලීසිට නියෝග කලේය.

උදර්පන නීතියත් අවභාවිතයට ගෙන පළිගැනීම් කිරීම
පසුගිය 2018 පෙබරවාරි 04 දින ශ්‍රි ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කණ්ඩායම සහ ඩුබායි නගරයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම් මත ඩුබායි සිට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරය බලා පියාසර කිරීමට මා පැමිණි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නිල් වරෙන්තුවක් මත මා අත්අඩංගුවට ගත නොහැකි බව පවසා සිටින ලද අතර ඔහුන් එම කරුණු පිළිගෙන,මා මුදා හරින ලදී. එදා ශ්‍රි ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කොට්ටාසයේ සහ ඩුබායි නගරයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන්ගේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම තුළන් මගේ මූලික මානව අයිතිවාසිකම් පව උල්ලංඝනය කිරීමට පොලිසිය කටයුතු කළා ස්වාමිනි. ඒවගේම නීතියේ ආධිපත්‍ය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි පොලිසිය විසින් මෙසේ නිතිය නැමීම ගැන මා කනගාටු වෙමි.

එසේ නමුත් ශ්‍රි ලංකා පොලිසිය මගින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල බිහිසුණු අපරාධ කළ එල්ටීටීඊ තස්ත්‍රවාදීන් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරම වලට සම්බන්ධ වූවන්ගේ ලැයිස්‌තුවෙන් තස්ත්‍රවාදීන් ඇතුළුව 150ට ආසන්න පිරිසකගේ නම් පසුගිය වසරේදී ශ්‍රි ලංකා පොලිසියේ ඉල්ලීම මත ඉවත්කර ඇති බව මාධ්‍ය තුලින් දැනගැනීම ලැබුණි. එදා දෙමල දේශපාලකයින්ගේ ඉල්ලීම මත එල්ටීටීඊ තස්ත්‍රවාදීන් ඇතුළුව 150 ගේ නම් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කල යහපාලනය රජය, රාජපක්ෂ රජයේ සේවය කල නඩුවක්වත් නැති රුසියාවේ හිටපු තානාපති වන මට එරෙහිව රතු නිවේදනයක්‌ නිකුත්කරන ලෙස ඉන්ටර්පෝල් පොලිසියෙන් අයෑදුමක්‌ කරන ලද්දේ, අධිකරණයට ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවූ වරදට නිකුත්කල වරෙන්තුවටයි.

අබුඩාබි ‍ෆෙඩරල් අධිකරණයේ නඩුවක්
විමර්ෂණ කටයුතු සදහා අදාළව කටඋත්තරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබා ගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව දැනුම් දීමක් කළා. එසේ නමුත් යහපාලන දේශපාලන අවශ්‍යතාවයන් මත ඊට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව, අබුඩාබි ශ්‍රි ලංකා තානාපති නිලධාරීන් ඇතුළු පසුගිය රජයේ බලධාරීන් විසින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මා ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නොයෙකුත් උත්සහයන් නිරත වූවා. මෙම විමර්ශන කටයුතු හේතුවෙන් පසුගිය රජයෙන් මාගේ ජීවිතයට අනතුරක් සිදු විය හැකි බවට මා මනා අවබෝධයෙන් සිටියා. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත හිටපු ආරක්ෂක ලේකම් විසින් 2018/05/04 දින, මාව ශ්‍රි ලංකාවට පිටුවහල් කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්ය/යෙන් ඉල්ලා සිටීම එක් උදාහණයක්. මට ජිවිත අනතුරක් ඇති බැවින් ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා අබුඩාබී ෆෙඩරල් අධිකරණයේ ගොනු කරන ලද නඩු කටයුතක් හේතු කොට ගෙන එම කාලයේ දී ලංකාවට පැමිණියේ නැහැ. අදාල නඩු කටයුත්ත හේතුවෙන් ලංකාවට පැමිණිමට නොහැකි වුනා. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්ය ය තුළ,සැඟවී සිටියේ නැහැ. අබුඩාබි ඉන්ටර්පොල් පොලිසියට මෙන්ම ෆෙඩරල් අධිකරණය ඉදිරියේ එම කාලය පුරා පෙනී සිටියා.මේ බව ශ්‍රි ලංකා පොලිසියේ අදාල නිලධාරීන් පවා දැනුවත් කර තිබුණා. තමන්ගෙන් කටඋත්තරය එමීර් රාජ්‍යයේ දී ලබා ගන්නා ලෙස මා විසින් ශ්‍රි ලංකා පොලියට නැවතත් දැනුම් දි තිබුණා.

වෛරී යුගය අවසන්
ඒ අතර, ජනාධිපතිවරණයට පෙර මා ශ්‍රි ලංකාවට රැගෙන එන ලෙස හිටපු රජය විසින් අබුඩාබි ශ්‍රි ලංකා තනාපති නිලධාරින්ට උපදෙස් ලැබුණු බවට සැකකරමි. එය සනාථ කරමින් වැඩබලන තනාපති අබුඩාබි ෆෙඩරල් අධිකරණයට පැමිණ තිබුණු අතර, එදින අධිකරණය විසින් එම නඩුව අවසන් කරමින් තමන්ට ශ්‍රි ලංකාවට පිටත්වන ලෙස 2019 අගෝස්තු මාසයේදී අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී. ජනාධිපතිවරණය සමයේ මා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට එරෙහිවඅබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපිල් නඩුවක් ගොනුකිරීමහේතුවෙන් ජනාධිපතිවරණය පවත්වන කාලය තුළ, මා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට තානාපති නිලධාරින්ට කෙසේවත් සිදුකළ නොහැකි විය. වෛරයෙන් රට පාලනය කළ අඳුරු යුගය ජනතා ඡන්දයෙන් අවසන් වී ඇති බවත්, ශ්‍රි ලංකාවේ නව ජනාධිපතිවරයා යටතේ දේශපාලන පලිගැනීම් නතර වන බවට විශ්වාස කර සිය කැමැත්තෙන් ශ්‍රි ලංකාවට පිටත්වන බව අබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කිරීමමත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකු අබුඩාබි ගුවන්තොටුපල පැමිණ2020 පෙබරවාරී 14 දින මා ශ්‍රි ලංකාවට රැගෙන ආවා.පසුගිය වසර 5කට ආසන්න කාලයක් යහපාලන රජය විසින් හුදෙක් දේශපාලන පලිගැනීම් අරමුණින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ඇතුලූ අනිකුත් රාජ්‍ය ආයතන මඟින් මට එරෙහිව සිදුකළ අසාධාරණයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මා මේ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

මිග් ගනුදෙනුවේ ඇත්ත කතාව-2

DNSL-2020-10-21-DIM-5_05-Udayanga-21102020075042-uxz1 මිග් 2[:]

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}