“Mahinda Sulagha” in Japan

Former president Mahinda Rajapaksa, who is on a visit to Japan, engaged in religious observances at the Lankaji Viharya in Sawara on Saturday. Mahinda Rajapaksa is visiting Japan on the invitation of a group of Sri Lankan expats in the country. He will remain in Japan for a period of six days. The former president and his delegation engaged in religious observances at the Lankaji Viharaya today. The Chief Sanghanayake of Japan Venerable Banagala Upathissa Thero and the Maha Sangha blessed the Former President and his delegation.

MPs including Wimal Weerawansa, Prasanna Ranatunga, Lohan Ratwatte, Rohitha Abeygunawardena Janaka Wakkumbura and Roshan Ranasinghe and the Mayor of Dehiwala Mount Lavinia are among the former president’ entourage.

ශ්‍රීලාංකික ව්‍යාපාර ආයතන හා ජපානයේ වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඒකරාශිත්වයෙන් හා දායකත්වයෙන් ජපානයේ ටෝකියෝ නගරයේදී “මහින්ද සුළඟ” මෙම ලාංකික හමුව ඉතා සාර්ථකව සංවිධානය කර තිබුණේය. සුකුබා ශාලාව පිරි ඉතිරි සිටි ලාංකික පිරිස සියල්ලම ආසාවෙන් බලා සිටියේ හදවතෙහි ජනපති සමග ජයාරූපයකට පෙනී සිටීමටය. රැස්ව සිටි පිරිසක් එකිනෙකා තෙරපමින් පළමුව ජයාරූප ගැනීමට උත්සාහ ගැනීම නිසා රාජපක්ෂ මැතිතුමා මහත් අපහසුතාවයකට පත්වූ නමුත් එතුමා නිහතමානීව සියල්ලම සමග ජයාරූප වලට පෙනී සිටියේය. පැමිණ සිටි සියලු දෙනාම ඉල්ලා සිටියේ අද ඇතිව ඇති තත්වයෙන් රට බේරා දෙන ලෙසයි. රටේ ඉදිරි අනාගතය සාර්ථකව කිරීමට රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය එක හෙලා බලාපොරොත්තු වෙන් එතනට එක්රොක් වී සිටියේය

Culture of fear lingers in war-traumatized Sri Lanka

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2016/06/E69T9134-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}