[:en]
Former President Mahinda Rajapakse was sworn in as the new Prime Minister of the country short while ago after the United People’s Freedom Alliance (UPFA) decided to quit the coalition Government.
The decision was taken at a special meeting held by the Sri Lanka Freedom Party (SLFP) parliamentary group today and they had informed Speaker Karu Jayasuriya in writing towards this end.
The former President took oaths as the new Prime Minister at a swift ceremony at the Presidential Secretariat before President Maithripala Sirisena and a host of others from across the political divide.
The developments comes following festering disputes between the partners in the coalition government and it took the country by surprise.[:ru]
Бывший президент Махинда Раджапаксе был приведен к присяге в качестве нового премьер-министра страны ненадолго после того, как Союз Объединенной народной свободы (УПФА) решил покинуть коалиционное правительство.
Это решение было принято на специальном заседании, состоявшемся сегодня парламентской фракцией партии свободы Шри-Ланки (SLFP), и они сообщили докладчику Кару Джаясурии в письменной форме в этом направлении.
Бывший президент принял присягу в качестве нового премьер-министра на быстрой церемонии в Секретариате Президента перед президентом Маитрипалой Сирисена и множеством других людей из-за политического разрыва.
События происходят после разгромных споров между партнерами в коалиционном правительстве, и это заставило страну врасплох.[:SI]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (26) පස්වරුවේ සිදුවිණි. නිදහස් නිවහල් දේශයක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකික සැමට නිදහසේ ජීවත් වන්නට අවශ්‍ය පරිසරය උදාකළ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
යහපාලන ආණ්ඩුව වසර තුනහමාරක කාලය පුරා ගෙන ගිය වැඩපිළිවෙලට අප්‍රසාදය පළකරමින් ආණ්ඩුව නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඊයේ පස්වරුවේ ආන්ඩුවෙන් ඉවත් වූ අතර ඒ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ ඒ මහතාට සුබ පැතීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් රැසක් ජනාධිපති ලේකම් කාර්යාලට එක්ව සිටි අතර ඒ මහතා දිවුරුම් දීමත් සමඟ රටපුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ජනතාව විශාල වශයෙන් ප්‍රීති ඝෝෂා නැඟූ බවට අප වාර්තාකරුවෝ පැවසූහ. වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව මෙසේ ප්‍රීති ඝෝෂා නැගූහ. වෘත්තියෙන් නීතිඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා දශක පහකට ආසන්න කාලයක් මෙරට ක්‍රියාකාරී දේශපාලයේ නිරතව සිටින ප්‍රබලයෙකු වන අතර 1970 වසරේ දී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2004 වසරේ අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහි දී ඔහුගේ ජයග්‍රහණය දක්වා අගමැති තනතුර හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා 2005 නොවැම්බර් 19 දින දිවුරුම් දුන්නේය.
දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. කෙසේ වුවද 2015 වසරේ ජනවාරි මස 8 දා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්විය.
දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති යුද ගැටුම් අවසන් කිරීම සඳහා සේනාධිනායකයා වශයෙන් ඉටුකළ ශ්‍රේෂ්ඨ කාර්යභාරය හේතුවෙන් ඒ මහතා ජාත්‍යන්තරය ඉදිරියේ ඉමහත් කීර්තියට පත්විය. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්, නෙල්සන් මැන්ඩෙලා, හො චිමිං වැනි ලෝක නායකයින් අතරට එක්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු පුරවැසියන්ට නිහස් නිවහල් රාජ්‍යයක් උරුම කරදුන්නා පමණක් නොව දෙපයින් නැඟී සිටින ජාතියක් බවට පත්කිරීමෙහිලා අවශ්‍ය පියවර ගත්තේය.
පසුගිය වසර තුනහමාරක කාලය පුරා විවිධ චෝදනා, අපහාස සිදුකළ ද මහින්ද රාජපක්ෂ මහතා යළි මේ රටේ ක්‍රියාකාරී දේශපාලනයට අවශ්‍ය බවත් ඒ මහතා[:]



