[:en]සංචාරක කටයුතු නැවත ආරම්භ කිරීමේ මුවාවෙන් බැසිල්-උදයංග සැලැස්ම මෙන්න![:ru]Вот план Василия-Удаянги под видом возобновления туризма![:SI]සංචාරක කටයුතු නැවත ආරම්භ කිරීමේ මුවාවෙන් බැසිල්-උදයංග සැලැස්ම මෙන්න![:]

[:en]කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංචාරකයන්ට නැවත විවෘත කිරීමේ හා සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය ලෙස නම්කරන ලද සැලැස්මක්, සෞඛ්‍ය, සංචාරක, ගුවන් තොටුපළ හා හෝටල් ක්ෂේත්‍රයන්ට අදාළ රජයේ නිලධාරින් කැඳවමින් බැසිල් රාජපක්ෂ කැඳවා තිබුණු රැස්වීමකදී හෙලිදරව් වී තිබිණි.

යුක්රේනයෙන් මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධ චෝදනා ලැබූ රුසියාවේ හිටපු ලංකා තානාපති උදයංග වීරතුංග යුක්රේන සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වීමේ අරමුණින් සැලසුම්කරන ලද මෙම ව්‍යාපෘතිය, යුරෝපයේ නව කොරෝනා රැල්ල නිසා නවතා දමා ඇත.

දෙසැම්බර් 9 සහ 11 වැනිදා බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග විසින් සංචාරක අමාත්‍යංශයේ පවත්වනු ලැබූ රැස්වීම්වලදී සංචාරක කර්මාන්තය ඉක්මනින් නැවත ආරම්භ කළ යුතු බවත් උදයංග වීරතුංග විසින් ගෙන්වන යුක්රේන සංචාරක කණ්ඩායමක් දෙසැම්බර් 26 වැනිදා විශේෂ ගුවන්යානාවලින් මෙරටට පැමිණෙන බව ප්‍රකාශකර තිබිණි.

බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් කැඳවා තිබුණු මෙම රැස්වීමට සංචාරක ක්ෂේත්‍රයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉහළ නිලධාරින් කැඳවනු ලැබ තිබිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් විසින් නිරෝධායන නීති සම්බන්ධ කරුණු දක්වන ලද නමුත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඒ නීති ලිහිල් කළ යුතු බව ඇමතිවරුන් විසින් අවධාරනයකර තිබිණි. මෙරටට පැමිණීමට විදේශ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට නම්, පළමු දින 14 නිරෝධායන කාලය දින 7ක් දක්වා අඩු කළ යුතු බවත් ඒ කාලය තුළ කිසියම් හෝ ක්‍රමවේද යොදාගෙන ඔවුන්ට සාප්පු සවාරි යාමට හා සංචාරක නැරඹුම් ස්ථානවලට යාමටද අවස්ථාව දියයුතු බවට ඇමතිවරු නිලධාරින්ට දැනුම් දී ඇත.

විශේෂ ගුවන් යානා කුලියට ගෙන රුසියාවේ හා හා යුක්‍රේනයේ උදයංග වීරතුංගගේ සංචාරක ඒජන්ත ආයතන හරහා සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියක් සැලසුම්කර ඇත. එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 26දා රුසියානු සංචාරකයන් 200ක් කටුනායක ගුවන් තාටුපළ වෙත පැමිණීමට නියමිත විය.

දැනට ගුවන් තොටුපළ හරහා පැමිණෙන සියලු ගුවන් මගීන් සති දෙකක් හෝටලයක හෝ රජය නියම කරන මධ්‍යස්ථානයක සති දෙකක නිරෝධායන කාලයක් ගතකරන අතර ඉන්පසුව තවත් සති දෙකක ස්වයං නිරෝධායන කාලයක්ද ගතකිරීම සිදු වේ. දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉහත කී රැස්වීම්වලින් අනතුරුව රැස්වීම් පවත්වා ගුවන්තොටුපොළ බලධාරීන් සහ සංචාරක නියෝජිතයන් දැනුවත් කර තිබිණි.
නිකුත් කර තිබුණි.

කෙසේවෙතත්, දෙසැම්බර් 26 වැනිදා දක්වාම මේ සම්බන්ධ සෞඛ්‍ය බලධාරින්ගේ එකඟතාවක් නොවූ අතර නියමු ව්‍යාපෘතියට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරදේශ කිරීමක් වෙනුවට පොදුවේ කොරෝනා වසංගතයට අදාළව නියම කළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන්ගේ අවධාරනය වී තිබිණි.

එපමණක් නොව, උදයංග වීරතුංග විසින් ගෙන්වීමට නියමිත සංචාරකයන් 200 දෙනා නවාතැන් ගැනීමට නියමිත සංචාරක හෝටල් මොනවාද යන්න හෝ ඒ සම්බන්ධ කටයුතු කිසිවක් නිල වහයෙන් බලධාරින්ට දැනුම් දී නොතිබිණි. සංචාරක ගමන් සම්බන්ධව සංචාරක නියෝජිත ආයතන විසින් නිල වශයෙන් ගුවන්තොටුපල බලධාරින්ට හා විශේෂයෙන් ගුවන්තොටුපළ ආගමන විගමන අංශයට දැනුම් දිය යුතු වුවද එවැන්නක්ද සිදුකර නොමැති විය. කෙසේවෙතත්, දෙසැම්බර් 27 වැනිදා උදයේ මෙම සංචාරකයන් රැගත් ගුවන්යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන බව නිවේදනය කර තිබිණි.

අවසානයේ යුරෝපය පුරා නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ හේතුව මත මෙම ගුවන් ගමන අවලගු කිරීමට ආණ්ඩුවට සිදු විය. කෙසේවුවද උදයංග වීරතුංගගේ සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් රජයේ නිලධාරින්ගේ විශේෂ රැස්වීම් කැඳවමින් බැසිල් රාජපක්ෂ ඉටුකළ ‘ව්‍යාපාරික ඒජන්ත’ භූමිකාව රටට අනාවරණය විය.

https://www.lankaviews.com/expose-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b6%9a%e0%b6%a7%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/[:ru]План, названный пилотным проектом по открытию международного аэропорта Катунаяке для туристов и возобновлению туристической индустрии, был обнародован на встрече, созванной Бэзилом Раджапакса с участием государственных чиновников из секторов здравоохранения, туризма, аэропортов и отелей.

Бывший посол Шри-Ланки в России Удаянга Виратунга, которого обвиняли в участии в сделке с Migana из Украины, остановил проект, который должен был доставить группу украинских туристов в Шри-Ланку, из-за новой волны короны в Европе.

На встрече Базиля Раджапаксы и Прасанны Ранатунги в Министерстве туризма 9 и 11 декабря было объявлено, что индустрия туризма должна быть возобновлена ​​в ближайшее время и что украинская туристическая группа, которую привезет Удаянга Виратунга, прибудет в Шри-Ланку 26 декабря. специальные рейсы.

Заседание было созвано Бэзилом Раджапакса и министром туризма Прасанной Ранатунга, и на нем присутствовали высокопоставленные официальные лица из секторов туризма и здравоохранения. Официальные лица Минздрава говорили о карантинных законах, но подчеркнули, что законы должны быть смягчены в интересах туристической индустрии. Министры проинформировали официальных лиц о том, что первые 14 дней периода карантина следует сократить до семи дней, чтобы привлечь иностранных туристов в страну, и что в течение этого времени им должна быть предоставлена ​​возможность совершать покупки и посещать туристические направления с использованием любых средств. .

Туристические агентства Удаянга Виратунга в России и Украине планируют привезти туристов в Шри-Ланку, арендовав специальные самолеты. В качестве первого шага 26 декабря в аэропорт Катунаяке должны были прибыть 200 российских туристов.

В настоящее время все пассажиры, прибывающие через аэропорт, проводят две недели в отеле или назначенном правительством центре, а затем еще две недели на карантине. После вышеуказанных встреч были проведены встречи для информирования администрации аэропорта и турагентств о мерах, которые необходимо предпринять в отношении туристов, посещающих остров.
Был выпущен.

Однако органы здравоохранения не соглашались до 26 декабря, когда они настояли на том, чтобы рекомендации для общей эпидемии короны были выполнены вместо предписания руководящих принципов здравоохранения, необходимых для пилотного проекта.

Кроме того, Удаянга Виратунга официально не проинформировал власти об отелях, в которых будут размещены 200 туристов, или о любых других связанных мероприятиях. Хотя туристические агентства должны были официально уведомлять администрацию аэропорта, особенно иммиграционный отдел аэропорта, поездки не были организованы. Однако было объявлено, что самолет с туристами прибудет в международный аэропорт Катунаяке утром 27 декабря.

В конечном итоге правительству пришлось отменить рейс из-за распространения нового штамма вируса короны по Европе. Однако роль Бэзила Раджапаксы как «делового агента» была раскрыта стране благодаря созыву специальных встреч правительственных чиновников от имени туристического проекта Удаянга Виратунга.

https://www.lankaviews.com/expose-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b6%9a%e0%b6%a7%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/[:SI]කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංචාරකයන්ට නැවත විවෘත කිරීමේ හා සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය ලෙස නම්කරන ලද සැලැස්මක්, සෞඛ්‍ය, සංචාරක, ගුවන් තොටුපළ හා හෝටල් ක්ෂේත්‍රයන්ට අදාළ රජයේ නිලධාරින් කැඳවමින් බැසිල් රාජපක්ෂ කැඳවා තිබුණු රැස්වීමකදී හෙලිදරව් වී තිබිණි.

යුක්රේනයෙන් මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධ චෝදනා ලැබූ රුසියාවේ හිටපු ලංකා තානාපති උදයංග වීරතුංග යුක්රේන සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වීමේ අරමුණින් සැලසුම්කරන ලද මෙම ව්‍යාපෘතිය, යුරෝපයේ නව කොරෝනා රැල්ල නිසා නවතා දමා ඇත.

දෙසැම්බර් 9 සහ 11 වැනිදා බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග විසින් සංචාරක අමාත්‍යංශයේ පවත්වනු ලැබූ රැස්වීම්වලදී සංචාරක කර්මාන්තය ඉක්මනින් නැවත ආරම්භ කළ යුතු බවත් උදයංග වීරතුංග විසින් ගෙන්වන යුක්රේන සංචාරක කණ්ඩායමක් දෙසැම්බර් 26 වැනිදා විශේෂ ගුවන්යානාවලින් මෙරටට පැමිණෙන බව ප්‍රකාශකර තිබිණි.

බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් කැඳවා තිබුණු මෙම රැස්වීමට සංචාරක ක්ෂේත්‍රයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉහළ නිලධාරින් කැඳවනු ලැබ තිබිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් විසින් නිරෝධායන නීති සම්බන්ධ කරුණු දක්වන ලද නමුත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඒ නීති ලිහිල් කළ යුතු බව ඇමතිවරුන් විසින් අවධාරනයකර තිබිණි. මෙරටට පැමිණීමට විදේශ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට නම්, පළමු දින 14 නිරෝධායන කාලය දින 7ක් දක්වා අඩු කළ යුතු බවත් ඒ කාලය තුළ කිසියම් හෝ ක්‍රමවේද යොදාගෙන ඔවුන්ට සාප්පු සවාරි යාමට හා සංචාරක නැරඹුම් ස්ථානවලට යාමටද අවස්ථාව දියයුතු බවට ඇමතිවරු නිලධාරින්ට දැනුම් දී ඇත.

විශේෂ ගුවන් යානා කුලියට ගෙන රුසියාවේ හා හා යුක්‍රේනයේ උදයංග වීරතුංගගේ සංචාරක ඒජන්ත ආයතන හරහා සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියක් සැලසුම්කර ඇත. එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 26දා රුසියානු සංචාරකයන් 200ක් කටුනායක ගුවන් තාටුපළ වෙත පැමිණීමට නියමිත විය.

දැනට ගුවන් තොටුපළ හරහා පැමිණෙන සියලු ගුවන් මගීන් සති දෙකක් හෝටලයක හෝ රජය නියම කරන මධ්‍යස්ථානයක සති දෙකක නිරෝධායන කාලයක් ගතකරන අතර ඉන්පසුව තවත් සති දෙකක ස්වයං නිරෝධායන කාලයක්ද ගතකිරීම සිදු වේ. දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉහත කී රැස්වීම්වලින් අනතුරුව රැස්වීම් පවත්වා ගුවන්තොටුපොළ බලධාරීන් සහ සංචාරක නියෝජිතයන් දැනුවත් කර තිබිණි.
නිකුත් කර තිබුණි.

කෙසේවෙතත්, දෙසැම්බර් 26 වැනිදා දක්වාම මේ සම්බන්ධ සෞඛ්‍ය බලධාරින්ගේ එකඟතාවක් නොවූ අතර නියමු ව්‍යාපෘතියට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරදේශ කිරීමක් වෙනුවට පොදුවේ කොරෝනා වසංගතයට අදාළව නියම කළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන්ගේ අවධාරනය වී තිබිණි.

එපමණක් නොව, උදයංග වීරතුංග විසින් ගෙන්වීමට නියමිත සංචාරකයන් 200 දෙනා නවාතැන් ගැනීමට නියමිත සංචාරක හෝටල් මොනවාද යන්න හෝ ඒ සම්බන්ධ කටයුතු කිසිවක් නිල වහයෙන් බලධාරින්ට දැනුම් දී නොතිබිණි. සංචාරක ගමන් සම්බන්ධව සංචාරක නියෝජිත ආයතන විසින් නිල වශයෙන් ගුවන්තොටුපල බලධාරින්ට හා විශේෂයෙන් ගුවන්තොටුපළ ආගමන විගමන අංශයට දැනුම් දිය යුතු වුවද එවැන්නක්ද සිදුකර නොමැති විය. කෙසේවෙතත්, දෙසැම්බර් 27 වැනිදා උදයේ මෙම සංචාරකයන් රැගත් ගුවන්යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන බව නිවේදනය කර තිබිණි.

අවසානයේ යුරෝපය පුරා නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ හේතුව මත මෙම ගුවන් ගමන අවලගු කිරීමට ආණ්ඩුවට සිදු විය. කෙසේවුවද උදයංග වීරතුංගගේ සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් රජයේ නිලධාරින්ගේ විශේෂ රැස්වීම් කැඳවමින් බැසිල් රාජපක්ෂ ඉටුකළ ‘ව්‍යාපාරික ඒජන්ත’ භූමිකාව රටට අනාවරණය විය.

https://www.lankaviews.com/expose-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b6%9a%e0%b6%a7%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/[:]

Related Images:

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}