ශ‍්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

ශ‍්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අගමැති මෙන්ම ඩුබායි හි පාලකයා වන ෂේක් මොහොමඞ් බින් රාෂිඞ් අල් මක්ටුම් මැතිතුමා සමග 2014 ජනවාරි 21 දා සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡුාවේ දී ෂේක් මොහොමඞ් මැතිතුමා ශ‍්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගය සහතික කළේය. ඩුබායි හි දී පැවති සුහදශීලී හා මිතුරු සාකච්ඡුාවේ දී ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා එහි යථා ස්වරූපය පිළිබඳව තමාට මනා වැටහීමක් ඇති බව ෂේක්තුමා ජනාධිපතිතුමාට පැවසීය. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ ශ‍්‍රී ලංකාව තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් කරන ආයෝජන වැඩි කිරීමට ෂේක් මොහොමඞ් මැතිතුමා කැමැත්ත පළ කළේය. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ ශූර නායකත්වය පිළිබඳව ප‍්‍රශංසා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැතිතුමා, වසර ගණනාවකට පසු සාමය නැවත ළඟා වීම පිළිබඳ ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා යහපත් වාතාවරණයක් ගොඩ නැගී ඇති බව පැවසීය. ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසට රාජපක්‍ෂ මැතිතුමා කළ ආරාධනය පිළිගත් ෂේක් මොහොමඞ් මැතිතුමා සාකච්ඡුා අවසානයේ දී තමා විසින් පබඳින ලද කාව්‍ය ග‍්‍රන්ථයක් රාජපක්‍ෂ මැතිතුමාට පිළිගැන්වීය. 

02

Image 7 of 7

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}