[:en]සංචාරක බුබුළේ ප්‍රතිලාභ ගමට, නගරෙට වගේම සෑම තරාතිරමකම අංශ වෙත මේ මුදල් බෙදී යනවා. අද ඒ කිසිවක් නොමැතිව ලක්ෂ තිහක් අසරණ වී ඇති බව අමතක නොකරමු..[:ru]Выгоды от туристического пузыря будут распределены по деревне, городу, а также по всем секторам. Не будем забывать, что сегодня три миллиона человек без всего этого беспомощны.[:SI]සංචාරක බුබුළේ ප්‍රතිලාභ ගමට, නගරෙට වගේම සෑම තරාතිරමකම අංශ වෙත මේ මුදල් බෙදී යනවා. අද ඒ කිසිවක් නොමැතිව ලක්ෂ තිහක් අසරණ වී ඇති බව අමතක නොකරමු..[:]