[:en]යුක්රේන් හුරතලයට විරුද්ධව බැසිල්ට උදයංගට නඩු…[:ru]Василий и Удаянга подали в суд на питомца Украины[:SI]යුක්රේන් හුරතලයට විරුද්ධව බැසිල්ට උදයංගට නඩු…[:]

[:en]මෙරට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොතකා කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබූ යුක්රේනයෙන් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි බැසිල් රාජපක්ෂ සම උදයංග වීරතුංගට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක ඉදිරිපත් කර තිබේ.

උලපනේ සුමංගල හිමියන් ලැසිල්ද සිල්වා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට එම පෙත්සම් ඉදිරිපත් කර ඇත. ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාදක බලකායේ සභාපති වශයෙන් ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මෙම සංචාරකයන් ගෙන්වීමේ ප්‍රමුඛයෙකු වශයෙන් ක්‍රියා කළේය.

එසේම යුක්රේන් අවි ජාවාරමකට සම්බන්ධ බවට සහ රුසියාවේ තානාපති වශයෙන් සිටියදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින උදයංග වීරතුංග මෙම ව්‍යාපෘතියේ මූලික ක්‍රියාකරුවෙකු වශයෙන් සිටියේය. ඔවුන් මැදිහත් වී යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් මෙරට තුළ කොවිඩ් – 19 තුන්වන රැල්ල නිර්මාණය වූ බවට එම පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම දෙදෙනා ජනාධිපතිවරයාගේද නියෝජිතයන් වශයෙන් මෙම සංචාරකයන් ගෙන්වීමට සම්බන්ධ පුද්ගලයන් වන නිසා ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් වගකිවයුතු බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත. ඊට අමතරව බැසිල් රාජපක්ෂ විසින් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ මෙම යුක්රේන සංචාරකයන් ගෙන්වීම තුළින් මෙරටට කෝවිඩ් බොවෙන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා එරටින් සංචාරකයින් ගෙන එන බවය.

https://lankatruth.com/si/?p=116647[:ru]Василий Раджапакса подал в Верховный суд ходатайство против Удаянги Виратунги, утверждая, что он нарушил свои основные права, привлекая туристов из Украины, где вирус короны быстро распространялся, несмотря на советы шри-ланкийских экспертов в области здравоохранения.

Достопочтенный Улапан Сумангала Теро Ласил де Силва вчера подал ходатайства в Верховный суд (19). Как председатель Президентской целевой группы по экономическому возрождению и борьбе с бедностью, Бэзил Раджапакса действовал как прямой представитель президента и был пионером в привлечении этих туристов.

Удаянга Виратунга, которого также обвиняли в причастности к рэкету с оружием на Украине и в совершении убийства, когда он работал послом России в России, был ключевой фигурой в проекте. В петиции утверждается, что они вмешались и создали третью волну «Ковид-19» в Шри-Ланке, привлекая украинских туристов.

В петиции говорится, что Президент также несет ответственность за привлечение этих туристов в качестве представителей Президента. Кроме того, Бэзил Раджапакса заявил в телеинтервью, что туристы из Украины будут привезены для проверки распространения Ковида на Шри-Ланку.

https://lankatruth.com/si/?p=116647[:SI]මෙරට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොතකා කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබූ යුක්රේනයෙන් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි බැසිල් රාජපක්ෂ සම උදයංග වීරතුංගට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක ඉදිරිපත් කර තිබේ.

උලපනේ සුමංගල හිමියන් ලැසිල්ද සිල්වා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට එම පෙත්සම් ඉදිරිපත් කර ඇත. ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාදක බලකායේ සභාපති වශයෙන් ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මෙම සංචාරකයන් ගෙන්වීමේ ප්‍රමුඛයෙකු වශයෙන් ක්‍රියා කළේය.

එසේම යුක්රේන් අවි ජාවාරමකට සම්බන්ධ බවට සහ රුසියාවේ තානාපති වශයෙන් සිටියදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින උදයංග වීරතුංග මෙම ව්‍යාපෘතියේ මූලික ක්‍රියාකරුවෙකු වශයෙන් සිටියේය. ඔවුන් මැදිහත් වී යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් මෙරට තුළ කොවිඩ් – 19 තුන්වන රැල්ල නිර්මාණය වූ බවට එම පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම දෙදෙනා ජනාධිපතිවරයාගේද නියෝජිතයන් වශයෙන් මෙම සංචාරකයන් ගෙන්වීමට සම්බන්ධ පුද්ගලයන් වන නිසා ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් වගකිවයුතු බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත. ඊට අමතරව බැසිල් රාජපක්ෂ විසින් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ මෙම යුක්රේන සංචාරකයන් ගෙන්වීම තුළින් මෙරටට කෝවිඩ් බොවෙන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා එරටින් සංචාරකයින් ගෙන එන බවය.

https://lankatruth.com/si/?p=116647[:]

Related Images:

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}