[:en]A free festival with a tourist under the patronage of Udayanga Weeratunga ..[:ru]Бесплатный фестиваль с туристом под патронатом Удаянга Виратунга.[:SI]උදයංගේ ප‍්‍රධානත්වයෙන් සංචාරකයක් සමග නිදහස් උත්සවයක්..[:]

[:en]අපි ශ්‍රී ලාංකිකයන්ට පෙන්වන්නේ මේ සංචාරකයෝ 99.99% ක් කිසිම කොරෝනා ආසාදිතයන් නෙවේ කියලා .දැනට ලංකාවට ඇවිල්ලා තියෙන 2248 න් කොරෝනා ආසාදිතයෝ කියලා අපි හඳුනාගෙන තියෙන්නේ 4 දෙනෙක් පමණයි . ඒ කියන්නේ 0.002 %ක් යැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (04) අලුත්ගම සෙන්තාරා හෝටලයේ පැවති නිදහස් දින සැමරුම් උළෙල අමතමින් පැවසීය .

අලුත්ගම සෙන් තාරා සංචාරක හෝටලයේ නේවාසික යුක්රේන විදෙස් සංචාරකයන් සියයකට වැඩි පිරිසක් මෙම නිදහස් උළෙල දැක බලා ගැනීමට එළිමහන් පරිශ්‍රයට එක්වී සිටි අතර එම සංචාරක හෝටලය සංවිධානය කර තිබූ නිදහස් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වූ උදයංග වීරතුංග මහතා තවදුරටත් මෙසේ පැවසීය.

“මේ එන සංචාරකයෝ අපි වගේම සාමාන්‍ය පුද්ගලයෝ .ඔවුන් ඇවිල්ලා තියෙන්නෙ අපේ රට බලලා යන්න . ඔවුන්ට අපි අවස්ථාව ලබා දෙන්න ඕනා . සෑම නීතියක්ම අපි ආරක්ෂා කරන ගමන් අපි ඔවුන්ට නිදහසේ මේ සංචාරය කරගෙන සතුටින් නැවත යැවීම තමයි අපේ මූලික බලාපොරොත්තුව විය යුත්තේ . ඔවුන් සතුටින් ගියොත් පමණයි නැවත සංචාරකයෝ මෙහි පැමිණෙන්නේ .එහෙම නැත්නම් ඔවුන් අසතුටෙන් අපේ රටෙන් අපේ මව්බිමෙන් ගියොතින් නැවත එන එක අඩු වෙන්න පුළුවන් .ඒ නිසා මං හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ සංචාරකයින් ව හොඳින් බලාගන්න. ඔවුන්ට සතුටින් මේ ගතකරන කාලය ගතකරන ලබා දෙන්න කියලා ඔබලාගේ සියලු ශක්තියෙන් ”

අද මෙහි සිටින සියලුම ලාංකිකයින්ට පළමුව නිදහස් දිනය වෙනුවෙන් සුබ පතනවා .ඒ වගේම සංචාරක බුබුල යටතේ අපිට යුක්රේනයෙන් එන සංචාරකයන් ඇතුළුව බෙලෝ ,රුසියානු ,කසස්ථාන්, කර්මේනියානු, හෙට සිට කසස්ථාන් ජාතිකයන් ලංකාවට රැගෙන එන්න මට උදව් කරපු රජයේ වගේම මෙම හෝටලයේ සෑම දෙයක්ම ඉවසා ගෙන සිටි අපේ මාරියෝ ඇතුළු සියලුම සේවක පිරිසට ඉතා ගෞරවයෙන් ස්තුතිය ප්‍රකාශ කරන අතර සමහර වෙලාවට මම ඔය දොස් කිව්වට ඒවා මතක කරලා දාන්න . ඒ මගේ හැටි .මට සමාවෙන්න ඒකට. ඒ වගේම මම ඉතා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා හමුදාපතිතුමා ඇතුළු ඒ යුධ හමුදා නිලධාරීන්ට . දෙසැම්බර් (28) වෙනිදා සිට අපිට සෑම ආරක්ෂාවක් ම ලබාදෙමින් මේ කටයුතු වලට ලබා දීපු සහයෝගය ඉතා ගෞරවයෙන් මතක් කරනවා .ඒ වගේම වගේම ස්තුතිවන්ත වෙනවා . ඒ වගේම මාධ්‍ය ඉතාමත් වැදගත් රාජකාරියක් කරනවා යැයි ද ඒ මහතා පැවසීය.

මෙහිදී දේශීය නර්ථනාංග රැසක් එම සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරතිබූ අතර සංචාරකයන් එම නර්ථනාංග දැක ඉමහත් සතුටට පත් වූ බව දක්නට ලැබුණි.මෙම අවස්ථාවට සෙන්තාරා හෝටලයේ කළමනාකාර මාරියෝ මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

https://lankacnews.com/%e0%b6%8b%e0%b6%af%e0%b6%ba%e0%b6%82%e0%b6%9c-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1/[:ru]Мы показываем жителям Шри-Ланки, что 99,99% этих туристов не инфицированы коронавирусом. Из 2248 человек, приехавших на Шри-Ланку, только 4 были идентифицированы как инфицированные короной. Это 0,002%, сказал бывший посол в России Удаянга Виратунга, обращаясь сегодня к празднованию Дня независимости в отеле Senthara в Алутгаме (04).

Удаянга Виратунга, который был главным гостем на праздновании Дня Независимости, организованном туристическим отелем Aluthgama Sen Tara Tourist Hotel, сказал, что более 100 украинских иностранных туристов собрались в отеле Aluthgama, чтобы стать свидетелями празднования Дня независимости.

«Эти туристы такие же обычные люди, как мы. Они приехали в нашу страну. Мы должны дать им шанс. Пока мы соблюдаем все правила, наша основная надежда должна заключаться в том, чтобы отправить их в путь свободно и счастливо. Туристы возвращаются только в том случае, если они счастливы. Или, если они уезжают из нашей страны несчастным, их возвращение может быть меньше. Поэтому я призываю всех хорошо заботиться об этих туристах. Я желаю вам всего наилучшего в ваших начинаниях ».

Прежде всего, поздравляю всех шри-ланкийцев, которые присутствуют здесь сегодня, с Днем независимости. Кроме того, в рамках туристического пузыря правительство, которое помогло мне с завтрашнего дня привезти на Шри-Ланку граждан Белу, русских, казахов, карменов и казахов, в том числе туристов из Украины и Наши, которые пережили все в этом отеле, я с уважением благодарю весь персонал, включая Марио, и иногда напоминаю им о своих ошибках. Это я. Мне очень жаль. Я также с уважением благодарю командующего армией и этих армейских офицеров. Мы с уважением напоминаем вам о поддержке, которую вы оказали нам в этом начинании, обеспечивая нам всю безопасность с 28 декабря. Он также сказал, что СМИ играют очень важную роль.

Для туристов было организовано много местных танцев, и было видно, что туристы были очень рады видеть танцы.

– Суситха Кумара де Сильва, Алутгама

https://lankacnews.com/%e0%b6%8b%e0%b6%af%e0%b6%ba%e0%b6%82%e0%b6%9c-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1/[:SI]අපි ශ්‍රී ලාංකිකයන්ට පෙන්වන්නේ මේ සංචාරකයෝ 99.99% ක් කිසිම කොරෝනා ආසාදිතයන් නෙවේ කියලා .දැනට ලංකාවට ඇවිල්ලා තියෙන 2248 න් කොරෝනා ආසාදිතයෝ කියලා අපි හඳුනාගෙන තියෙන්නේ 4 දෙනෙක් පමණයි . ඒ කියන්නේ 0.002 %ක් යැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (04) අලුත්ගම සෙන්තාරා හෝටලයේ පැවති නිදහස් දින සැමරුම් උළෙල අමතමින් පැවසීය .

අලුත්ගම සෙන් තාරා සංචාරක හෝටලයේ නේවාසික යුක්රේන විදෙස් සංචාරකයන් සියයකට වැඩි පිරිසක් මෙම නිදහස් උළෙල දැක බලා ගැනීමට එළිමහන් පරිශ්‍රයට එක්වී සිටි අතර එම සංචාරක හෝටලය සංවිධානය කර තිබූ නිදහස් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වූ උදයංග වීරතුංග මහතා තවදුරටත් මෙසේ පැවසීය.

“මේ එන සංචාරකයෝ අපි වගේම සාමාන්‍ය පුද්ගලයෝ .ඔවුන් ඇවිල්ලා තියෙන්නෙ අපේ රට බලලා යන්න . ඔවුන්ට අපි අවස්ථාව ලබා දෙන්න ඕනා . සෑම නීතියක්ම අපි ආරක්ෂා කරන ගමන් අපි ඔවුන්ට නිදහසේ මේ සංචාරය කරගෙන සතුටින් නැවත යැවීම තමයි අපේ මූලික බලාපොරොත්තුව විය යුත්තේ . ඔවුන් සතුටින් ගියොත් පමණයි නැවත සංචාරකයෝ මෙහි පැමිණෙන්නේ .එහෙම නැත්නම් ඔවුන් අසතුටෙන් අපේ රටෙන් අපේ මව්බිමෙන් ගියොතින් නැවත එන එක අඩු වෙන්න පුළුවන් .ඒ නිසා මං හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ සංචාරකයින් ව හොඳින් බලාගන්න. ඔවුන්ට සතුටින් මේ ගතකරන කාලය ගතකරන ලබා දෙන්න කියලා ඔබලාගේ සියලු ශක්තියෙන් ”

අද මෙහි සිටින සියලුම ලාංකිකයින්ට පළමුව නිදහස් දිනය වෙනුවෙන් සුබ පතනවා .ඒ වගේම සංචාරක බුබුල යටතේ අපිට යුක්රේනයෙන් එන සංචාරකයන් ඇතුළුව බෙලෝ ,රුසියානු ,කසස්ථාන්, කර්මේනියානු, හෙට සිට කසස්ථාන් ජාතිකයන් ලංකාවට රැගෙන එන්න මට උදව් කරපු රජයේ වගේම මෙම හෝටලයේ සෑම දෙයක්ම ඉවසා ගෙන සිටි අපේ මාරියෝ ඇතුළු සියලුම සේවක පිරිසට ඉතා ගෞරවයෙන් ස්තුතිය ප්‍රකාශ කරන අතර සමහර වෙලාවට මම ඔය දොස් කිව්වට ඒවා මතක කරලා දාන්න . ඒ මගේ හැටි .මට සමාවෙන්න ඒකට. ඒ වගේම මම ඉතා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා හමුදාපතිතුමා ඇතුළු ඒ යුධ හමුදා නිලධාරීන්ට . දෙසැම්බර් (28) වෙනිදා සිට අපිට සෑම ආරක්ෂාවක් ම ලබාදෙමින් මේ කටයුතු වලට ලබා දීපු සහයෝගය ඉතා ගෞරවයෙන් මතක් කරනවා .ඒ වගේම වගේම ස්තුතිවන්ත වෙනවා . ඒ වගේම මාධ්‍ය ඉතාමත් වැදගත් රාජකාරියක් කරනවා යැයි ද ඒ මහතා පැවසීය.

මෙහිදී දේශීය නර්ථනාංග රැසක් එම සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරතිබූ අතර සංචාරකයන් එම නර්ථනාංග දැක ඉමහත් සතුටට පත් වූ බව දක්නට ලැබුණි.මෙම අවස්ථාවට සෙන්තාරා හෝටලයේ කළමනාකාර මාරියෝ මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

https://lankacnews.com/%e0%b6%8b%e0%b6%af%e0%b6%ba%e0%b6%82%e0%b6%9c-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1/[:]

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}