[:en]Ambassador calls on President[:ru]Посол призывает Президента[:SI]නව තානාපති ජනපති හමුවේ[:]

[:en]New Russian Ambassador to Sri Lanka calls on President
09th November 2008
H.E. Mr. Vladimir Mikhailov, The newly appointed Russian Ambassador to Sri Lanka, calls on President H.E Mahinda Rajapaksa, 09th November 2008 at the President office. Sri Lanka Ambassador H.E Udayanga Weeratunga Introduced to H.E the President his friend new Ambassador and hopefully Sri Lanka can expect much more activities from Russian side under the guides of new Ambassador. The Ambassador Mikhailov emphasized on the longstanding diplomatic ties between the two countries established in 1957. Among other things, both Ambassador Mikhailov and President Rajapaksa stressed the need to expedite the signing of bilateral agreements on education, science, culture, mass media, youth and sports, investment promotion and protection etc. during the discussion.

[ngg src=”galleries” ids=”334″ display=”basic_thumbnail”][:ru]Новоназначенный посол России в Шри-Ланке призывает Президента
09 ноябрь 2008 года
Г-н Владимир Михайлов, вновь назначенный посол России в Шри-Ланке, призывает президента Е.П Махинда Раджапаксе, 09 ноября 2008 года в доме президента. Посол Удаянга Виратунга приветствовал президента и приставыл своего друга новый посол, и мы надеемся Шри-Ланка может ожидать много больше мероприятий с российской стороны под направляющим нового посла. Посол Михайлов подчеркнул, на многолетних дипломатических отношений между двумя странами, установленные в 1957 году Среди прочего, как посол Михайлов и президент Раджапакса подчеркнул необходимость ускорить подписание двусторонних соглашений в области образования, науки, культуры, средств массовой информации, молодежи и спорта, поощрение и защита инвестиций и т.п. в ходе обсуждения.

[ngg src=”galleries” ids=”334″ display=”basic_thumbnail”][:SI]ශ්‍රී ලංකාවට අලුතින් පත්කල රුසියානු තානාපති ව්ලැඩිමීර් මෙහයිලොව් ජනපති හමුවේ
09 නොවැම්බර් 2008
අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරටට අලුතින් පත්කල රුසියානු තානාපති, ව්ලැඩිමීර් මෙහයිලොව් මහතා සමග 09 නොවැම්බර් පස්වරුවේදී ජනාදිපති කාර්යාලයෙදී සාකච්ඡා කළේය. රුසියාවේ ශ්‍රීලංකා තනාපති උදයාංග වීරතුංග මැතිතුමා, තම යහළුවෙක් වන නව රුසියානු තනාපතිව ජනාදිපතිතුමාට හදුන්වා දෙන ලදී. 1957 සිට පැවතෙන දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා ඉතාමත් ප්‍රසාදයෙන් අදහස් දැක්වීය. මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූයේ දෙරට අතර අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, ජනමාධ්‍යය, තරුණ කටයුතු සහ ක්‍රීඩාව, ආයෝජන ප්‍රවර්ධනය සහ ආයෝජන ආරක්ෂාව වෙනුවෙන් ද්විපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවයි.

[ngg src=”galleries” ids=”334″ display=”basic_thumbnail”] [:]

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}