[:en]Sithara ‘s first day of school
19th August 2008
My daughter, Sithara ‘s first day of school she was attending embassy of India school Moscow also known as Kendriya Vidyalaya for grade one, it was one of the most important day of her school life. Before going to her new school is took her blessing by god, every one from the staff to come and pray for god Buddha. Then take there plates given by Sithara eat milk rice which she served for them then took some photo. She also enjoyed her just do it school bag, i also bought school bag for my son although he is not going to school. Since it is very important then we went to school by car with me, Diyon and Mr. Sudarshan from my office.
[ngg src=”galleries” ids=”316″ display=”basic_thumbnail”][:ru]Моя дочь, Ситаре первого дня в школе она была школы посольство Индии
19 август 2008 года
Моя дочь, Ситаре первого дня в школе она была лечащим посольство Индии школы Москвы также известный как Кендрия Видялая для класса, то он был одним из самых важных дня ее школьной жизни. Прежде, чем идти к своей новой школе взял ее благословение от Бога, каждый из сотрудников, чтобы прийти и помолиться за бога Будды. Затем возьмите там пластины, данные Sithara съесть молочный рис, который она занимала на них потом взял несколько фото. Она также пользуется ей только сделать это школьную сумку, я также купил школьную сумку для моего сына, хотя он не собирается в школу. так как это очень важно, то мы пошли в школу на машине со мной, и г-н Дион Сударшан из моего офиса.
[ngg src=”galleries” ids=”316″ display=”basic_thumbnail”][:SI]මගේ දුව සිතාරා, පලවෙනි පන්තිය සදහා මොස්කව්හී ඉන්දියාවේ තානාපති කාර්යාලයේ පාසලට ඇතුලත් විය
19 අගෝස්තු 2008
මගේ දුව සිතාරා, පලවෙනි පන්තිය සදහා කේන්ද්‍රීය විද්‍යාලයේ පාලනය කරන මොස්කව්හී ඉන්දියානු තානාපති කාර්යාලය පාසලට ඇතුලත් විය, අද සිතාරා ගේ පළමු පාසල් දිනය ඇයට පාසල් ජීවිතයේ වඩාත්ම වැදගත් දවසක් එකක් විය. ඇය පළමුව පාසල් යාමට පෙර කාර්ය මණ්ඩලය සෑම කෙනෙක්ම සමගින් බුදුන් වැද දෙවියන්ගේ ආශීර්වාද ලබා ගන්නා ලදී. ඉන් පසු සිතාරා විසින් පැමිණි සැමටම කිරිබත් කෑමට ආරාධනා කල අතර ඡායාරූප ගන්නා ලදී. ඇයගේ පළමු පාසල් බෑගය ආසාවෙන් පරිහරණය කරන විට පාසල් නොයන මාගේ පුත් සඳහා පාසල් බෑගයක් තෑගි කිරීමෙන් පසු මා සුදර්ශන සහ ඩියෝන් සමග සිතාරා ගේ පාසලට ගියේය.
[ngg src=”galleries” ids=”316″ display=”basic_thumbnail”][:]



