[:en]Former President with joint opposition May Day rally at Galle Face
[ngg src=”galleries” ids=”16″ display=”basic_thumbnail”]
[:ru]Бывший президент с совместным митингом на майском празднике в Галле
[ngg src=”galleries” ids=”16″ display=”basic_thumbnail”]
[:SI]Former President with joint opposition May Day rally at Galle Face
සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට (01) යෙදී ඇත. ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. මෙම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මිය අතර තවත් කම්කරු නායකයින් අත්අඩංගුවට පත් විය. මෙම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්විය. ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ වෙන් වෙන් වශයෙන් මැයි දින සැමරුම් උත්සව උත්කර්ශවත් ලෙස සංවිධානය කර තිබේ. ඒ අනුව කොළඹ, මහනුවර, නුවරඑළිය යන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් මැයි රැළි පෙළපාල හා උත්සව සංවිධානය කර තිබේ. එසේම ඒ ඒ පක්ෂ විසින් තේමා පාඨ යොදා ගනිමින් මෙම මැයි දින සමරුමට එක්ව සිටින සිටිති. මෙම අවස්ථාවන් සඳහා ඒ ඒ ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
කම්කරු ජනතාවට වෙනුවෙන් සිදු කරනු ලබන මෙම පෙළපාලි සහ උත්සවලදී පක්ෂ භේදයෙන් තොරව පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කිරීම ද වැදගත් වේ. පෙළපාලි මග දෙපස හෝ උත්සව භූමි තුළ පොලිතීන්, ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු අපද්‍රව්‍ය නොදැමීමට වගබලාගැනීම ද ඉතා වැදගත් වේ.
[ngg src=”galleries” ids=”16″ display=”basic_thumbnail”]
[:]



![[:en]Pakistan Monument in Islamabad[:ru]Памятник Пакистану в Исламабаде[:SI]ඉස්ලාමාබාද් පකිස්ථානය ස්මාරකය[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2018/08/IMG_1064-e1535045063941-768x480.jpg)
![[:en]Thakshila Museum, Pakistan[:ru]Музей Тхакшила, Пакистан[:SI]පකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරය[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2018/08/E69T1939-e1535045726269-768x480.jpg)
![[:en]President’s visit to Pakistan-6[:ru]Визит Президента в пакистане 6[:SI]ජනාධිපති පකිස්ථාන සංචාරය 6[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2017/07/3E69T1763-e1535047120826-768x480.jpg)
![[:en]President’s visit to Pakistan-5[:ru]Визит Президента в пакистан 5[:SI]ජනාධිපති පකිස්ථාන සංචාරය 5[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2018/08/E69T1492-e1535027251358-768x480.jpg)
![[:en]President’s visit to Pakistan-4[:ru]Визит Президента в пакистан 4[:SI]ජනාධිපති පකිස්ථාන සංචාරය 4[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2018/08/IMG_1086-e1535015331137-768x480.jpg)
![[:en]President’s visit to Pakistan-3[:ru]Визит Президента в пакистане 3[:SI]ජනාධිපති පකිස්ථාන සංචාරය 3[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2018/08/1E69T1178-e1535011743918-768x480.jpg)
![[:en]President’s visit to Pakistan-2 [:ru]Визит Президента в пакистане 2[:SI]ජනාධිපති පකිස්ථාන සංචාරය 2[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2018/08/E69T1044-e1534998005337-768x480.jpg)
![[:en]Faizal Mosque in Pakistan[:ru]Мечеть Файза в Пакистане[:SI]පකිස්තානයේ ෆයිසාල් මුස්ලිම් පල්ලිය[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2017/07/E69T0878-e1536857650416-768x480.jpg)
![[:en]President’s visit to Pakistan-1[:ru]Визит Президента в пакистан 1[:SI]ජනාධිපති පකිස්ථාන සංචාරය 1[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2018/08/5E69T0748-e1606375673739.jpg)
![[:en]Standard post with image[:]](https://udayanga.com/udayanga/wp-content/uploads/2015/02/1-768x480.jpg)
