Sri Lankan Cultural Day organized by the Sri Lankan students community in Russia was held on the 15th of February 2019 at People’s Friendship University (RUDN), Moscow.
රුසියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට අපගේ ප්‍රණාමය පුදකරමු…රුසියාවේ ලාංකික ශිෂ්‍ය ප්‍රජාව විසින් සංවිධානය කරන ලද "ශ්‍රී ලාංකීය සංස්කෘතික දිනය" මොස්කව් ලුලුම්බා විශ්වවිද්‍යාලයේදී 2019 පෙබරවාරි මස 15 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී. Sri Lankan Cultural Day organized by the Sri Lankan students community in Russia was held on the 15th of February 2019 at People's Friendship University (RUDN), Moscow.