Image
රාජ්‍යය උත්සව
ක්‍රියාකාරීත්වයන්
තානාපති උදයංග වීරතුංග විසින් 2006 සිට 2015 කාලය තුල සිදුකල ක්‍රියාකාරීත්වන් සහ රාජ්‍යතාන්ත්‍රික උත්සව
Read more
Image
ජනාධිපති
රාජ්‍ය සංචාර
ජනාධිපති මහින්ද රාජපක්ෂ රුසියාව, යුක්රේනය, කසකස්තානය සහ බෙලරූස් රාජ්‍යන් තුල සිදුකල රාජ්‍ය සංචාර ..
Read more
Image
සංචාරක
ප්‍රවර්ධනය තවලම
2013 - 2014 පැවැත්වූ "මෙගා සංචාරක තවලම" නමින් පැරණි සෝවියට් රාජ්‍ය තුල පැවැත්වූ සංචාරක ප්‍රවර්ධ වැඩසටහන..
Read more

ආයුබෝවන්!
ඔබට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමු!

The people of Sri Lanka wishes you a long life always they greet you.
Sri Lanka – a country with a rich 2500 years of written history has the honour to have the oldest growing tree on the planet also nine UNESCO protected sites are on the island. Are you tired of the daily routine of everyday life? Visit Sri Lanka, a romantic, surprising, exciting getaway. This is a country for active travelers who like to combine a beach holiday with the discovery and excitement.
Take your big trip to the little island paradise!

Image
උදයාංග වීරතුංග
හිටපු ශ්‍රී ලංකා තානාපති
Image
Ambassador's
Interview
Winivida
Rupavahini Interview
Mega Tourism
Caravan -3

ප්‍රයෝගික ශේෂ්ත්‍ර

Sri Lanka is famous for the warm hospitality and smiles of the people, coming from the heart, which will keep you cheerful while you are in Sri Lanka and fond memories after you return.

View all areas
Layer
Layer

කාලීන පුවත්

ප්‍රදර්ශන
Travel & Tourism Fair MITT
Organized the “Sri Lanka" Stand with support of Sri Lanka Embassy in Moscow.
March, 2014
ශ්‍රීලංකා තේ
Loolecondara Estate
The Pioneer of tea cultivation in Sri Lanka was James Taylor.
January 2018
තානාපති පුවත්
Moscow Puwath
The monthly e-zine comes out last 9 year each month, about the life of the Embassy.
December, 2011
Randy Tea
Arthur Randy
The Desire of an Englishman for a Perfect Cup of Tea
December, 2006
View all News results
අපේ වටිනාකම්
Integer vitae metus vitae
Duis vitae elit suscipit, vulputate purus vel, iaculis diam. Nunc tincidunt eros quam, ac tristique arcu varius id.
අපේ දැක්ම
Leo porttitor tincidunt non mauris
Etiam sed consectetur dui. In iaculis id ante nec facilisis. Morbi elementum ligula a metus molestie elementum.
අපේ මෙහෙවර
Morbi finibus arcu ac facilisis iaculis
Ut dapibus nunc magna, sit amet pharetra tortor placerat quis. Duis cursus quam dui, ut feugiat nibh malesuada a.

පැසසුම්ලත්  රාජ්‍යතාන්ත්‍රිකයන්

Image module
View profile

උදයාංග වීරතුංග 

වෘත්තීය පළපුරුද්ද

Ambassador with professional and international experience. Persuasive communicator with strengths in negotiating agreements and managing Sri Lankan opinion. Adept at strengthening and enhancing relations between Sri Lanka and 8 Countries with 12 Presidents.

වීශේෂඥ: තානාපති
සුදුසුකම්: මහාචාර්ය

Image module
View profile

උමා වීරතුංග 

ජාත්‍යන්තර වෙළඳාම

Director with professional and international Trade experience. Persuasive communicator with strengths in negotiating agreements and managing & trading Ceylon Tea.

වීශේෂඥ: අධ්‍යක්‍ෂ
සුදුසුකම්: ආර්තික උපාධිය

View all team members

අපේ අනාගතය…

Testimonial by සිිතාරා දීණේතී,
මම ඉපදුණේ යුක්රේනයේ ය. කිව් රුසියාවේ මොස්කව් නගරයට සමාන නගරයක් වූ අතර ඉතා අලංකාරයි. මීට අමතරව, සම්ප්‍රදායක යුක්රේනය හා රුසියාව ආහාර මා ඉතා ඇළුම්කරන කරනවා. විශේෂයෙන් බොර්ෂ් සහ පිල්මේනිය වැනි රසවත් රසවත් ආහාර. එසේම, කාලගුණය බොහෝ විට සීතල වුවද, මම වඩාත් කැමති ලෙස සීතල වඩා සීතල වඩා කැමති නම්, ඔටේම් දී කොළ දී රතු, තැඹිලි සහ කහ රතු පැහැය වන අතර එය ශීත ඍතුවේ දී සුන්දර දෙස බලන සෑම දෙයක්ම හිම මත වැසී ඇත්තේ සුදු පැහැයයි.
සිිතාරා දීණේතී,
උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යාවකි...
Testimonial by සරීත ඩියෝන්
මම ඉපදුණේ යුක්රේනයේ ය. කිව් රුසියාවේ මොස්කව් නගරයට සමාන නගරයක් වූ අතර ඉතා අලංකාරයි. මීට අමතරව, සම්ප්‍රදායක යුක්රේනය හා රුසියාව ආහාර මා ඉතා ඇළුම්කරන කරනවා. විශේෂයෙන් බොර්ෂ් සහ පිල්මේනිය වැනි රසවත් රසවත් ආහාර. එසේම, කාලගුණය බොහෝ විට සීතල වුවද, මම වඩාත් කැමති ලෙස සීතල වඩා සීතල වඩා කැමති නම්, ඔටේම් දී කොළ දී රතු, තැඹිලි සහ කහ රතු පැහැය වන අතර එය ශීත ඍතුවේ දී සුන්දර දෙස බලන සෑම දෙයක්ම හිම මත වැසී ඇත්තේ සුදු පැහැයයි.
සරීත ඩියෝන්
සාමාන්‍ය පෙළ හදාරන පාසල් ශිෂ්‍යයෙක්...
I was the Ambassador for Russia and another seven countries; Ukraine, Kazakhstan, Belarus, Uzbekistan, Armenia, Moldova and Georgia. There were no political tensions between Sri Lanka and these countries, and they had very strong friendships. 
Udayanga Weeratunga
Image

Beach

Subtitle
Image
Title
Subtitle
Image
Title
Subtitle

Related Images:

ජනාධිපති පකිස්ථාන සංචාරය 3

මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දැන් බටහිර ජාතීන් තනුව වෙනස් කරලා.. 
හිටපු ජනාධිපතිතුමාගේ සිව් දින පාකිස්ථාන සංචාරයට සමගාමීව ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේ, පාකිස්ථානයේ ආරක්‍ෂික අධ්‍යාපන සහ පර්යේෂණ (RSS) ආයතනය විසින් සංවිධානය කොට තිබු “සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්” සමුළුවේ ප්‍රධාන ආරාධිකයා සහ ප්‍රමුඛ දේශකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අද සවස සහභාගී විය. අතුරු සිදුරු නැතිව පිරි ඉතිරි ගොස් තිබු ශාලාවේ, පසුගිය වසර තිහක කාලයේ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්වරුන් ලෙස සේවය කල සියලුම තානාපති නිලධාරීන්ද, විදේශ අමාත්‍යාංශ ලේකම්වරුන්, ඉහළ හමුදා නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාරින් සහ මාධ්‍ය ප්‍රධානින් මෙහිදී කැපී පෙනුණි.
ලොව බිහිසුණු ත්‍රස්තවාදින් ලෙස LTTE ය පරාජය කිරීමේදී හමුදාවන් සතුව තිබු දැඩි අධිෂ්ඨානය ගැන සේනාධිනායකයා ලෙස තමා ආඩම්බර වන බවද, ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කල කැපකිරීම් සදා අගයන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ රාජ්‍යන් ඒ සඳහා කල මෙහෙවර අගයමිනි. කොල්ලුපිටියේ LTTE මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි ගලවාගත් හිටපු මහකොමසාරිස් විසින් රාජපක්ෂ ජනධිපතිවරයා එවකට ශ්‍රී ලංකාවට ලබා දුන් නිර්භීත නායකත්වය අගය කිරීම මෙහිදී විශේෂ සිදුවීමකි.
බටහිර ජාතීන් ආසියාවේ අප වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් උගැන්වීමට එන්නේ අනතුරුව ඔහුන් ළග නොසිටි මොහොතේ බව පෙන්වා දුන් මහින්ද ජනාධිපතිවරයා, සර්පයා දෂ්ඨ කරන විට “මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප පසුබට නොවන බවට” ඔහුන්ගේ තනුව දැන් වෙනස් කර ඇති අයුරු පැහැදිලි කළේය.
සභාවේන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, එවකට දිවි පරදුවට තබා දේශය රැකගත් හමුදා ප්‍රජාවට ඩයස්පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයන් විසින් කරනු ලබන කෙනෙහිලිකම් පිළිකුලින් යුතුව බැහැර කළේය. “ත්‍රස්‌තවාදියාට තෙරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොද ත්‍රස්‌තවාදියා නරක ත්‍රස්‌තවාදියා කියා බෙදන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරා ත්‍රස්‌තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා….” යනුවෙන් බටහිර මාධ්‍ය ආයතනයක් නියෝජනය කල මාධ්‍යවේදියකුට පාඩමක් කියා දීමට ද ජනධිපතිවරයා අමතක නොකළේය.
මෙම සමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2017/06/E69T1330-1920X864px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}