ඩුබායි ආශ්චර්යය මල් උද්‍යානය

ඩුබායි නුවර මිරකල් උද්‍යානයවිවිධ ශාක වර්ග යොදාගනිමින් නිර්මාණය කරන ලද ලොව උසම මිකී මවුස් ප්‍රදර්ශනයට තබා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. නිර්මාණය කරන ලද මිකී මවුස් ගිනස් ලෝක වාර්තාවක්ද වන බව වාර්තා වේ. විවිධ වර්ගවලට අයත් අලංකාරවත් මල් හටගන්නා ශාක 100,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණයට යොදාගෙන ඇත. උස මීටර් 18ක්ද බරටොන් 25ක්ද වන අතර රඳවා තැබීම සඳහා ටොන් 7ක බරින් යුත් ආධාරකයක් සහ ටොන් 50ක් බර කොන්ක්‍රීට් පාදමක් නිර්මාණය සෑදීමට යොදාගෙන ඇත. ඩුබායි මිරකල් උද්‍යානය මිකී මවුස් හයකට වැඩි ප්‍රමාණයක් නොවැම්බර් මාසයේදි නිර්මාණය කිරීම සඳහා වෝල්ට් සිඩ්නි සමාගම සමග ගිවිසුමක්ද අත්සන් කර ඇති බව වාර්තා වේ.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2017/01/E69T6354-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}