රෝමය යනු ඉතාලියේ අගනුවර වේ. ඉතිහාසය – රාවෘත්තයන්ට අනුව ඒනිස් නම් ත්‍රෙජන් කුමරුවාගෙන් පැවතුණු රෝමියුලස් සහ රිමුස් යන නිවුන් දරුවන් විසින් රෝමයේ ක්‍රි.පු. 753 අප්‍රෙල් 21 වන දින ස්ථාපනය කෙරිනි
ජපානයේ ඉදිකරන නාලන්දා විශ්වවිද්‍යාල..
ජපානයේ කුබෝ විහාරස්තානයෙ ඉදිකරන නාලන්දා විශ්වවිද්‍යාල 2016 ජුනි මස 14 වෙනි දින ශ්‍රී ලංකාවේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උදැසන අලුතින් ඉදිකෙරෙන නාලන්දා විශ්වවිද්‍යාල ගොඩනැගිලි නරඹන්න පැමිණියේය. මහින්ද රාජපක්ෂ
ජපානයේ කුබෝ විහාරස්තානය
ජපානයේ කුබෝ විහාරස්තාන සංචාරයේ පළමු දින ජපානයේ ඇති ප්‍රධානතම විහාරයක් ලෙස මහත් පිළිගැනීමක් ඇති කුබෝ විහාරයයේ විහාරාධිපති නාහිමියන්ගේ ආරාධනාව පිළිගත් රාජපක්ෂ මැතිතුමා කොබෝ විහාරායට ජුනි මස 13 වෙනි දින සවස
“මහින්ද සුළඟ” ජපානයේදී
ලංකා හමුව “මහින්ද සුළඟ” සුකුබා අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී හදවතෙහි ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමානෝ දහවල් ජපානයේ හිල්ටන් නරිටා හෝටලයේන් පිටවී, රාජපක්ෂ මැතිතුමා ඇතුළුව දුත පිරිස ජපානයේ ජීවත්වන ලසන්ත මහතාගේ නිවසට දවල්
උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් සෆාරි සංචාරය
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය-තුන්වන දින මහින්ද රාජපක්ෂ මැතිතුමා උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් සෆාරි සංචාරය නිරත විය. පදවි ප‍්‍රාප්ති උත්සවය අවසන් වු පසු නායකතුමා, ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානය බලා මැයි 13
උගන්ඩාව තුල රැකියා කරන ලාංකිකයන් හමුවීම..
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය උගන්ඩාවේ ජල විදුලි බලාගාර සංවර්ධනය කිරීමේ යෝජනා ක්‍රම සාර්ථකව වසර 9 කට ආසන්නව කාලයක් නිරතුරුව සිටින VS Hydro ආයතනයේ අධිපති ප්‍රබෝධ සුමනසේකර මහතාගේ ආරාධනාව පිළිගත්