2019 නිදහස් දින පණිවුඩය හැත්තෑ එක් වසරකට පෙර අධිරාජ්‍යවාධීන්ට එරෙහිව නැගීසිටීමට ඇති අවශ්‍යතාව වටහා ගත් මාතෘභූමිය වෙනුවෙන් සටන් කළ අභීත ජනතාවකට ශ්‍රී ලංකා මාතාව උරුමකම් කීය. ඔවුහූ තමන්ගේ වරම තුළින්
ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත
හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ. මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක
සිව් වසරක අවපාලනය
මාධ්‍ය නිවේදනය සිව් වසරක අවපාලනය හා මතු පරපුරට රටක් අහිමි වීමේ අවදානම 2015 ජනවාරි 9 වනදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව රටක් හැටියට තුන් බියකට
මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා
මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා -නි. කථානායක මැතිසබයට දන්වයි අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගැනීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක
ගං වතුර ආපදා තත්වය
මාධ්‍ය නිවේදනය උතුරු පලාත හා දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ඇතිවී තිබෙන ගං වතුර ආපදා තත්වය අධික වර්ෂාපතනය නිසා උතුරු පළාත ඇතුලු දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ගං වතුර ආපදා තත්වයක් ඇති වී
මේක අපි ලබපු ජයග‍්‍රහණයක් – මහින්ද
හඩෙන් ඡන්ද ගන්න කථානායකට අපේ හඩ ඇහෙන්නේ නෑ පාර්ලිමේන්තුවේ 2/3ක බලය නැති කිරීම අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක් බල අරගලයක තාවකාලික නිමාව සනිටුහන් කර ඔහු එහි ඊළඟ අදියර සඳහා සැලසුම් සකස්
ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය
මාධ්‍ය නිවේදනය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2018 දෙසැම්බර් 02 වෙනි ඉරිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට කරන ලද කතාවේ පිටපත. අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, හිතවතුනි, මිත්‍රවරුනි, කැඳවපු
අගමැතිකම අත හරිනවද?
ගැටයකට අහුවුණාද? අගමැතිකම අත හරිනවද? රටට හතුරු පිරිස අපි බලයට එනවට බයයි! අගමැති මහින්ද පිළිතුරු දෙයි සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර ඔහු තවම රැඳී සිටින්නේ හිටපු ජනාධිපති ලෙස ඔහුට හිමිව
ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය
මාධ්‍ය නිවේදනය ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2018 නොවැම්බර් 25 වෙනි ඉරිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට කරන ලද දේශනයේ පිටපත අතිපූජ්‍ය මහා සංඝයා වහන්ස, සියලු ආගම්වල
විශ්වාශභංගක් නීත්‍යානුතූලව සම්මත කළයුතු ආකාරය
මාධ්‍ය නිවේදනය අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් 1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම











