නව තානාපති ජනපති හමුවේ

ශ්‍රී ලංකාවට අලුතින් පත්කල රුසියානු තානාපති ව්ලැඩිමීර් මෙහයිලොව් ජනපති හමුවේ
09 නොවැම්බර් 2008
අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරටට අලුතින් පත්කල රුසියානු තානාපති, ව්ලැඩිමීර් මෙහයිලොව් මහතා සමග 09 නොවැම්බර් පස්වරුවේදී ජනාදිපති කාර්යාලයෙදී සාකච්ඡා කළේය. රුසියාවේ ශ්‍රීලංකා තනාපති උදයාංග වීරතුංග මැතිතුමා, තම යහළුවෙක් වන නව රුසියානු තනාපතිව ජනාදිපතිතුමාට හදුන්වා දෙන ලදී. 1957 සිට පැවතෙන දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා ඉතාමත් ප්‍රසාදයෙන් අදහස් දැක්වීය. මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූයේ දෙරට අතර අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, ජනමාධ්‍යය, තරුණ කටයුතු සහ ක්‍රීඩාව, ආයෝජන ප්‍රවර්ධනය සහ ආයෝජන ආරක්ෂාව වෙනුවෙන් ද්විපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවයි.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}