මත්තලට ගමන් වාර 100 ක් සම්පූර්ණ කල එකම ගුවන් සමාගම
අපි ගොඩනැඟූ සංචාරක ක්ෂේත්රය.!
නිළධාරීන් සැප ගනිද්දී අපි ගොඩනැඟූ සංචාරක ක්ෂේත්රය..
Related Images:
රුසියානු සංචාරකයන් ලක්ෂයක්
රුසියානු සංචාරකයන් ලක්ෂයක් පැමිණීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ උදෑසන පැවැත්වුණි.
එසේ ලක්ෂය වැනි සංචාරකයා රැගත් රුසියාවේ ජාතික ගුවන්සේවය වන එරොෆ්ලොට් ගුවන්සේවයේ එස්.යූ. 288 දරනගුවන්යා නය රුසියාවේ මොස්කව් නුවර සිට 07/17 දින උදෑසන 10.00 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. මෙම ගුවන්යානය තුළ රුසියානු සංචාරකයන් 292 සහ කාර්යය මණ්ඩලය 12 දෙනකු පැමිණ සිටියහ. පසුගිය වසරේ 2022 ඔක්තෝබර්මස 02 දින රුසියානු එරොෆ්ලොට් ගුවන්සේවය සහ එම වසරේ 2022 නොවැම්බර් මස Azur Air ගුවන් ගමන් සම්බන්ධතා කටුනායක ගුවන්තොටුපළ සමග ආරම්භ කළේය. එසේම 2022 දෙසැම්බර් මාසයේ රෙඩ්වින්ග්ස්ගු වන්සේවය මත්තල ගුවන්තොටුපළ සමග ගුවන් ගමන් ආරම්භ කර තිබුණි.
මෙම රුසියානු ගුවන් සේවා යානා 314 ක් මගින් මෙසේ ලංකාවට මෙම කාල වකවානුව තුළ රුසියානු සංචාරකයන් ලක්ෂයක ප්රමාණය රැගෙනවිත් තිබුණි.
https://udayanga.com/here-is-the-income-received-from-russian-tourists-in-this-country/
Related Images:
රුසියානු සංචාරකයින්ගෙන් මෙරටට ලැබුණු අදායම
එදා මට යහපාලන බළදාරින් රට යන්න තහංචි පනවා තිබෙන විට කොටුව උසාවියෙන් රුසියාවට යන්න අවසර ලැබුණු නිසා, මට පුලුවන් වුණා මත්තලට Red Wings ගුවන් යානාව ගේන්න. අදට අපි ගුවන් යානා 80ක් මත්තලට ගෙනවිත් තියෙනවා.
Related Images:
BIG FOCUS – ලංකාවට කියන තරම් සංචාරකයෝ එනවද?
ලංකාවට කියන තරම් සංචාරකයෝ එනවද ?
Related Images:
SAIL LANKA – පසිකුඩා
Related Images:
MARINA – Pasikuda
Marina Passikudah with 30 air conditioned guest rooms
Related Images:
Maalu Maalu – Pasikuda
Maalu Maalu Resort & Spa is unique among Pasikuda hotels
Related Images:
UGA BAY – Pasikuda
UGA BAY – Pasikuda
Related Images:
ANANTAYA Pasikuda
Annataya positioned in the best resort area in the Pasikuda