කළුතරදී පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇතැයි කියමින් බටහිර රටවල තානාපතිවරුන්, විදේශ මාධ්‍ය විශාල ආන්දෝලනයක් ඇති
මහින්දගෙන් ජනතාවට සහන මල්ලක්
අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඊයේ (01) පියවර ගත්තේය. මෙහිදී සීනි කිලෝග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
අපේ මහින්ද අගමැති
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (26) පස්වරුවේ සිදුවිණි. නිදහස් නිවහල් දේශයක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකික
ජනාධිපති අපේක්ෂක රාජපක්‍ෂවරයා දැනටමත් තීරණය කර අවසන්..
හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘හිරු’ රූපවාහිනයේ ඊයේ දිනයේ පැවති ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි. Related Images:
පොහොට්ටුවේ ඓතිහාසික ජය බැසිල් රාජපක්‍ෂ..
පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි.. හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස්
යුද්දෙට ගියේ නැත්නම් මං දොස්තර කෙනෙක්
යුද්දෙට ගියේ නැත්නම් මං දොස්තර කෙනෙක්… කරුණා අම්මාන් සිංහල දෙමළ කෝලාහලය එක්දහස් නවසිය අසූ තුන වසරේ පටන් ගන්නා විට අපි කුඩා දරුවෝය. එහෙත් මිනිසුන් විඳි පීඩා දැක තිබුණේ කොළඹ නගරයට
ආර්ථිකයට වූ මහ අපරාධය ගෝටා කියයි..
කඩුවෙලදී ඊයේ පැවති ‘එළිය’ සම්මන්ත‍්‍ර‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය. මේ රටේ තිබෙන ආරක්‍ෂාව, නීතිය, ආර්ථිකය ඇතුළු සියලූ අංශ කඩාවැටිලා. වත්මන් රජය බලයට පත්වෙලා
උම්ම් අල් ක්වවාන් හි ඓතිහාසික උරුමය
“Due to the keenness of His Highness Sheikh Rashid bin Ahmed Al Mualla(mercy of Allah), to preserve the monuments and heritage in the emirate Emiri Decree No. (1) issued for
ෂීක් සෙයිඩ් මහා පල්ලිය
The Sheikh Zayed Grand Mosque stands out as one of the world’s largest mosques, and the only one that captures unique interactions between Islam and world cultures. Sheikh Zayed’s vision
රාජපක්ෂවරු හැමදාමත් ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා
හලාවත මාදම්පේදී 2018 ජූලි මස 15 දින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මැතිතුමා ඇතුලු පුත්තලම් දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ විසින් සංවිධානය කරන ලද එළිය සම්මන්ත්‍රණයේ දී මා විසින් කරන ලද දේශණය පරම්පරා