රුසියානු ගුවන් සමාගම මත්තල දක්වා ගුවන් ගමන් අරඹයි

රුසියානු ගුවන් සේවය වන ‘රෙඩ් වින්ග්ස් එයාර්ලයින්ස්’ දෙසැම්බර් 28 වැනිදා සිට මොස්කව් සිට මත්තල දක්වා ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. වීරතුංග මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ සටහනක් තබමින් කියා සිටියේ මෙම මංගල ගුවන් යානයෙන් රුසියානු සංචාරකයින් 400කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි. මත්තල ගුවන් තොටුපළේදී මගීන් සඳහා බදු සහන ලබාදීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය කෘතඥතාව පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}